ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ සම නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ සම නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇත. මෙම නව සන්ධානය නම්කර ඇත්තේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ ලෙසයි.
ජනාධීපතිවරණයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයට මුහුණදීම සඳහා මෙම නව සන්ධානය පිහිටුවා ඇත.
නව සන්ධානයේ ලකුණ ලෙස ‘පුටුව’ ලෙස දැනටමත් පක්ෂ දෙක විසින් ම එකඟ වී ඇත.
නව සන්ධානය සදහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි සති දෙකක කාලය තුළ අත්සන් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

COMMENTS