ඊ යේ ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව සිය සතුට සැමරුහ. මේ අතර බෙන්තර ඇල්පිටිය නියෝජනය කරමින් ක...
ඊයේ ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව සිය සතුට සැමරුහ.
මේ අතර බෙන්තර ඇල්පිටිය නියෝජනය කරමින්
කලක් පාර්ලිමේන්තුවේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සතුට පල කළාය.
ඇය සිය අදහස් පළ කරමින් කියා සිටියේ මෙය තමා ලැබූ ජයක් ලෙස සලකන බවයි. තමාගේ දේශපාලන ගමන නතර කරන්න කටයුතු කළ අයට එය ලේසි පහසු කටයුත්තක් නොවන බවද කීවාය.
බෙන්තර ඇල්පිටිය ජනතාව සිටින තුරු තමන් ජයගන්නා බව ඇය කියා සිටියාය.

COMMENTS