දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ආණ්ඩුවක් නම් තියෙනවා මෙලෝ රහක් නෑ" - සමන්ත විද්‍යාරත්න
Homeප්‍රවෘත්ති

"ආණ්ඩුවක් නම් තියෙනවා මෙලෝ රහක් නෑ" - සමන්ත විද්‍යාරත්න

PropellerAds

ආණ්ඩුවක් නම් තියෙනවා මෙලෝ රහක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඒ ඊයේ පැවති ජන හමුවක් අම...

රට අරාජික වීමේ අනතුරක්… සුපිරි වෙළද සැල් කඩා ජනතාව භාණ්ඩ පැහැරගනීවි - ගම්මන්පිල
සිපෙට්කෝ බෙල්ලටම හිරවෙයි... ණය කපා ගනීයයි බියෙන් රාජ්‍ය බැංකුවක් ඇතුළු බැංකු 08කට මුදල් නොදමන්නැයි පිරවුම්හල්වලට දන්වති!
මාර්තුවේදී වහාම පළාත්පාලන ජන්දය තියන්න... ජනතාවට මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදීව උත්තර දෙන්න අවස්ථාව දෙන්න - කාදිනල් හිමිත් ජන්ද සටනට එක්වෙයි (VIDEO)

ආණ්ඩුවක් නම් තියෙනවා මෙලෝ රහක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඒ ඊයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අද වෙන කොට අපේ රටේ වර්තමාන ආණ්ඩුව, ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව යහපත් පාලනය කියන වචනය අයින් කරලා තියෙන්නේ. ආණ්ඩුවක් නම් තියෙනවා මෙලෝ රහක් නෑ. මේ රටේ ජනතාවට සුගතියකුත් නෑ. ආණ්ඩුවට වගතුවකුත් නෑ. ආණ්ඩුව අද ලොකු අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. මේ ආණ්ඩුව ආවේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්නේ නැහැ කියලා. ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා කියලා. මේ රටේ අධිකරණයට අත තියන්නේ නැහැ කියලා. නමුත් අද මොකක්ද ප්‍රතිඵලය තියෙන්නේ, අද මේ ආණ්ඩුවත් යහපාලනය විසි කරලා තියෙනවා. රට නම් කියන්නේ අගමැති මාරු කරන්න ඕනේ කියලා. අන්න විශ්වාසභංගයකුත් ඇවිල්ලා. අපිට පේනවා මේ ආණ්ඩුවත් අර තිබුණු ආණ්ඩුවට හපන් කියලා. ඒ නිසා අපිට දැන් පේනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පැත්තකට දාලා, දැන් මහජනතාවට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා.”

“දැන් මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය එළඹිලා තියෙන්නේ, එළඹිලා තියෙද්දී මේ රටේ ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි දැන් ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මාධ්‍යයේත් කතා කරන්නේ, දේශපාලනයේත් කතා කරන්නේ, අපිටත් කතා කරන්න වෙලා තියෙන්නේ මොකක්ද? විශ්වාසභංගය, ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කරන්නේ කොහොමද?, නගර සභාවේ නගරාධිපති පත් කරන්නේ කොහොමද කියලා. දැන් මේක හරි අපූරු යහපාලනය. එක පැත්තකින් මහින්දයි රනිලුයි එක්කහු වෙලා. අනිත් පැත්තෙන් රනිලුයි, මෛත්‍රීයි එක්කහු වෙලා, අනිත් පැත්තෙන් මෛත්‍රීයි මහින්දයි එක්කහු වෙලා. මොකක්ද මේ විගඩම? දෙගොල්ලෝ මැතිවරණ වේදිකාවේ පලු යන්න දෙසා බෑවා. ඔක්කොටම බැන අඩගහගත්තා. දැන් බලනකොට කට්ටියටම ඔටුනු රැක ගන්න මොකා වුණත් එකා වගේ එක්කහු වෙන්න වෙලා සිදු වෙලා තියෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ආණ්ඩුවක් නම් තියෙනවා මෙලෝ රහක් නෑ" - සමන්ත විද්‍යාරත්න
"ආණ්ඩුවක් නම් තියෙනවා මෙලෝ රහක් නෑ" - සමන්ත විද්‍යාරත්න
http://am.lk/media/k2/items/cache/ed8d6efc6b4a94f43d1beb846f8960f7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy