දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹට වී සුරසැප විඳින ටීඑන්ඒ එකට දමිළ ජනතාව පාඩමක් ඉගැන්නුවා !
Homeප්‍රවෘත්ති

කොළඹට වී සුරසැප විඳින ටීඑන්ඒ එකට දමිළ ජනතාව පාඩමක් ඉගැන්නුවා !

PropellerAds

නැ ගෙනහිර පළාතේ දමිළ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අගය කරමින් සිය කෘතවේදීත්වය පළ කළ ආකාරය...

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ වෙලා - රන්ජන්
රන් කහවණු ගෙනෙන වරාය විකුණන්න හදන්න එපා! (VIDEO)
කෝටි 300ක් අයිස් හා හෙරොයින් තොගයක් අත්අඩංගුවට….
නැගෙනහිර පළාතේ දමිළ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අගය කරමින් සිය කෘතවේදීත්වය පළ කළ ආකාරය මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රතිඵල අනුව පෙන්නුම් කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප‍්‍රකාශ කළාය.

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එවකට පැවැති යහපාලන ආණ්ඩුවට නැගෙනහිර පළාතේ දමිළ දේශපාලන පක්ෂවලට එම ජනතාව සහයෝගය දැක්වුවද එම පළාතට කිසිදු ප‍්‍රයෝජනයක් වී නොමැති බවද ඔවුන් පැහැදිලි සාක්ෂි සහිතව මෙවර ඔප්පුකර ඇති බව ද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

පසුගිය මහ මැතිවරණයේදී ජයග‍්‍රහණය කළ මන්ත‍්‍රී සංඛ්‍යාවට වඩා මෙවර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීම සඳහා දමිළ දේශපාලන පක්ෂවලින් නියෝජිතයන් වැඩි පිරිසක් එක්ව සිටි බවත් යහපාලන ආණ්ඩුවේ අදූරදර්ශී ක‍්‍රියා පිළිවෙත නිසා එම දේශපාලන පක්ෂවල ජනතාව මෙවර පොහොට්ටුවට සහය දැක්වූ බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

පසුගියදා ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙසේද කීවාය.

නැගෙනහිර පළාතේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර සෘජුවම පොහොට්ටුවට සහාය දැක්වුවා. ඇත්තටම ඔවුන්ට දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් කරපු වැඩ පිළිබඳ කලකිරිලා. එම සහාය දැක්වීම නිසාම ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ 2015 මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර පොහොට්ටුවට වැඩි ඡන්ද 30218ක් ලැබී තිබෙනවා. දමිළ ජාතික සන්ධානයට ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්ද 12324ක් අඩුවෙලා.

ඒ විතරක් නොවේ අම්පාර දිස්ත‍්‍රික්කයේ ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡුන්ද 36,678ක් පොහොට්ටුවට එකතු වෙලා. දමිළ ජාතික සන්ධානයට ඡුන්ද 20,166ක් අඩුවෙලා. මඩකලපුවෙන් පොහොට්ටුවට මෙවර 1192 ක් වැඩිවෙලා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයට ඡන්ද 47,785ක් ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව අඩුවෙලා. අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරගෙන ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරු කොළඹට වෙලා සුර සැප වින්දා. පළාතේ ජනතාව ගැන ඔවුන් කිසිම තැකීමක් කළේ නැහැ.

–දිවයින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹට වී සුරසැප විඳින ටීඑන්ඒ එකට දමිළ ජනතාව පාඩමක් ඉගැන්නුවා !
කොළඹට වී සුරසැප විඳින ටීඑන්ඒ එකට දමිළ ජනතාව පාඩමක් ඉගැන්නුවා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjw7clwIKIcczSGuYa98pPU-AIgLyuytY1uxNUUAU_HNd64-AuGIN3DO-FDjPdiArdNb54p0LJg1KrcEZ2i9gAZzNvRPfeL_YJyT0mjZByv2VYLIcYuxhjpKVtW7ACZ8jwDX8RNevq4wTo/s320/anuradhaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjw7clwIKIcczSGuYa98pPU-AIgLyuytY1uxNUUAU_HNd64-AuGIN3DO-FDjPdiArdNb54p0LJg1KrcEZ2i9gAZzNvRPfeL_YJyT0mjZByv2VYLIcYuxhjpKVtW7ACZ8jwDX8RNevq4wTo/s72-c/anuradhaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_240.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_240.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy