දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ වෙලා - රන්ජන්
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ වෙලා - රන්ජන්

PropellerAds

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊය...

ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ !
“2021 දී රුපියල් බිලියන 2900 ක් ණයට ගන්න සූදානම්... චීනයෙන් තවත් ඩොලර් මිලියන 700 ක්” - අජිත් නිවාඞ් කබ්රාල්
ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ !
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔවුන් මේ වන විට හෝල් සේල් නිදොස් කොට නිදහස් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. 

කෙසේවෙතත් තමන් පාර්ලිමේන්තුවේ කතා කරන අන්තිම දවස මෙය විය හැකි අතර තමන්ගේ නඩුව අටවැනිදා කැඳවන බවත් ඔහු කියා සිටියේය. 


''අධිකරණය ගැන මම මේ සභාවේ කතා කරන අන්තිම දවස අද වෙන්න ඇති. මගේ නඩුව තියෙන්න 08 වැනිදා. මට නඩුව දැම්මේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතමයා. මම ගියා එතුමාගේ පුතා රඛිත රාජපක්ෂගේ වෙඩින් එකට. මම එද්දී වෙඩින් හෝල් එකට මම කලාකාරයෙක් විදිහට තරුණ තරුණියන් සෙල්ෆි ගත්තා. එතැනදී විජේදාස මහත්මයා  කතා කරලා  කිව්වා ඔයාට නඩුකාර නෝනලා එන්න කියනවා සෙල්ෆියක් ගන්න කියල මාව අතින් අල්ලාගෙන ගිහින් පද්මිණි රණවක ගුණතිලකට හඳුන්වා දුන්නේ  හිටපු අධිකරණ ඇමති දැන් ඉන්න අධිකරණ ඇමතිගේ ගුරා විජේදාස රාජපක්ෂ මහත්තයා. ඒවා තමයි තිත ඇත්ත. ඒවාට අදාල හඬ පට තියෙනව. වීඩියෝ පට තියෙනවා. මේ ආණ්ඩුවට අද කියන වචනය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව නෙවෙයි මේ ආණ්ඩුවට අද කියන නම තමයි ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ. හෝල් සේල් නිදෙස් කොට නිදහස් කරනවා. අපි ඇවිල්ල ඇතුලට දන්නා බොහොම උත්සහ කළා. මං එක කළේ සද්භාවයෙන්.''

මේ අතර රන්ජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බන්ධනාගාර ගටහ්ව සිටින ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ආරම්භ කිරීම සමඟ ආණ්ඩු පක්ෂයෙන් ඊට දැඩි විරෝධයක් මෙන්ම බාධා කිරීම් විය.  

හැමදාම පොලිස් නිලධාරීන්ට වුණේ  මොකක්ද, එක්කෝ පනිෂ්මන්ට් ට්‍රාන්සර්, නැත්නම් ඝාතනය වුණා. නැත්නම් එලෙව්වා. ජරාව කන පොලිස් නිලධාරීන් ඉහළටම ගියා.

''මම හැමදාම තිත ඇත්ත කතා කළා. ඔය ශානි ගැන කියනවා නම්,(බාධා කරයි) මට කියන්න අවස්ථාව දෙන්න කරුණාකරලා. ශානි  කරපු කේසස් මොනවද? රෝයල් පාර්ක් නඩුව,ඒ නඩුවේ ගාමන්ට් ෆැක්ටරි ඕනර්ස්ලා මුලින්ම ඔෆර් කළා කෝටියක්. මොකද මෙයා තමයි DNA ලේ සාම්පල හොයා ගත්ත මනුස්සයා. එතකොට කරන්නාගොඩ නඩුව,එතකොට මහා බැංකු වංචාව,මහා බැංකු බැඳුම්කරවංචාව පවා විමර්ශනය කළේ ශානි අබේසේකර,පක්ෂ විපක්ෂ භේදයකින් තොරව. අපි හැමෝම ශානි  අබේසේකරට දුරකතනයෙන් කතා කළා. තොරතුරු ගත්ත මාධ්‍ය සාකච්ජා වලට යන්න ඉස්සරවෙලා, තොරතුරු අරන් දැනුවත් වෙලා තමයි අපි කතා කළේ. මම කතා කළේ සද්  භාවයෙන්. අපි හැමදාම වැඩ කළේ හොරුන්ව ඇතුලට දාන්න. අපේ පක්ෂයේ හොරුන්ව, විපක්ෂයේ හොරුන්ව ඇතුළට දාන්න මම  උත්සහ කළේ.'' යනුවෙන් රන්ජන් රමාණයක මහතා එහිදී කරුණු දැක්වීය.   
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ වෙලා - රන්ජන්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ වෙලා - රන්ජන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_y_1ThI8Hs3IfPdZl9gSkjAFI0TSEYfFzgL69jEgh1oM3TKoNDYKu79yM24qUzix1GTRUlJLC2kZAUN1ywjq-_Y2H1LVPywLQDDJ9Z2qL0qYKjfksRQ6aNklzPtX6Yw5XyW2LeAqK6Ag/s320/mmranja.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_y_1ThI8Hs3IfPdZl9gSkjAFI0TSEYfFzgL69jEgh1oM3TKoNDYKu79yM24qUzix1GTRUlJLC2kZAUN1ywjq-_Y2H1LVPywLQDDJ9Z2qL0qYKjfksRQ6aNklzPtX6Yw5XyW2LeAqK6Ag/s72-c/mmranja.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy