පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට...
ඒ අනුව ඔහුට ලැබුණු ජාතික උරුමයන්, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව, සිය පාක්ෂිකයන්ගේ මතය විමසා ඔවුන්‍ගේ කැමැත්ත පරිදි තීරණය කිරීමට විදුර වික්‍රමනායක මහතා සූදානම් වෙනවා.
හෙට දිනයේදී පොදුජන පෙරමුණේ හොරණ මැතිවරණ කොට්ඨාශ බල මණ්ඩලය කැඳවා ඇති අතර ඇමති ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව පාක්ෂිකයන්ගෙන් විමසීමට නියමිතය. ඔවුන් දෙන තීන්දුවට හිස නැමීමට තමා සූදානම් බවයි විදුර වික්‍රමනායක මහතා පවසන්නේ.
-truenews
COMMENTS