19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙරෙනු ඇති බවත් ජ...
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙරෙනු ඇති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
"ව්‍යවස්ථා සංශෝධනයක් එන්නෙ නෑ මං හිතන්නෙ. දැනට තාවකාලිකව අපට යම් යම් වෙනස්කම් කරගන්න වෙයි. අලුත් ජනරජ ව්‍යවස්ථාවක් ඇතිකිරීම තමයි බලාපොරොත්තුව කියලයි මම හිතන්නෙ. අපි කවුරුත් මේ ගැන තාම හරියට කතා කරලා එකඟත්වයකට ඇවිල්ලා නෑ. මේ ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරමු. කොට්ඨාශ, අනුපාත මිශ්‍ර ක්‍රමයක් හදමු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS