දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ මාසයේ ජනපතිවරණය කැඳවන්න මහින්ද දේශප්‍රියගෙන් තීරණයක්
Homeප්‍රවෘත්ති

මේ මාසයේ ජනපතිවරණය කැඳවන්න මහින්ද දේශප්‍රියගෙන් තීරණයක්

PropellerAds

2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. තිබෙන නීතිමය ප්‍රතිපාද...

පිටකොටුවේ අයෙක් නිවසේදී හදිසියේ මිය යයි.. කොරෝනා යයි සැක
රුමේනියාවේ වෙසෙන ලාංකිකයන් 7කට කොරෝනා !
රජයේ රෝහලට යෑම ප්‍රතික්ෂේප කරයි... වැලිගම මුස්ලිම් කතක් මියයයි... භූමිදානය කිරීම පොලීසිය නවත්වයි
2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ඒ සඳහා තමන්ට බලය ලැබෙන්නේ සැප්තැම්බර් 15න් පසුව බවද ඔහු අවධාරණය කළේය.


ඉන්පසු දින 44ත් දින 65ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේයයි ඔහු වැඩිදුරටත් කීය.

මැතිවරණය කැඳවීමට පෙර මැතිවරණ කොමිසමේ බලධරයන් මෙරට සියලු ප්‍රදේශවලට ගොස් ප්‍රජා මූල සංවිධාන දැනුවත් කොට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා පූර්ව සැලසුමක් සකස් කරන වගද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ මාසයේ ජනපතිවරණය කැඳවන්න මහින්ද දේශප්‍රියගෙන් තීරණයක්
මේ මාසයේ ජනපතිවරණය කැඳවන්න මහින්ද දේශප්‍රියගෙන් තීරණයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMBWrp4QukKpajjprbfwXfxgKkH_Nmp4FL2TAcr-XHc3fyGCi7JS4VL0Rrqs-9Zg0Xlf4SPSGbZW-7mVyBhv-4EhH50D8a2m5DCkKTctHnmJnVw1xktKcwoKbfqOLI6YDRabVc_v49CAZc/s320/a80118c6ef8c903304a8ee15c428fe693db2cd58.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMBWrp4QukKpajjprbfwXfxgKkH_Nmp4FL2TAcr-XHc3fyGCi7JS4VL0Rrqs-9Zg0Xlf4SPSGbZW-7mVyBhv-4EhH50D8a2m5DCkKTctHnmJnVw1xktKcwoKbfqOLI6YDRabVc_v49CAZc/s72-c/a80118c6ef8c903304a8ee15c428fe693db2cd58.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy