ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයකු අනිද්දා දිනයේ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයකු අනිද්දා දිනයේ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම ප්‍රබලයා සමග ඔහු නියෝජනය කරන පළාතේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.
දැනටමත් මෙම පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව ඇති බවද වාර්තා වේ. තමන් ඉදිරියේ දී ඔහුට සහය දක්වන බවට ඔවුන් දැනටමත් පොරොන්දු වී ඇත.
මෙම ප‍්‍රබලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීර්ඝ කාලයක් නියෝජනය කරන්නෙකු වන අතර ආණ්ඩු ගණනාවකම ප්‍රබල ඇමති ධුර ද දැරුවෙකි.

COMMENTS