දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
PCR පරීක්ෂණයට ඇතුලත් කළ රැඳවියා මිගමුව රෝහලේ 08 වන මහලෙන් ඇද වැටී මරුට
Homeප්‍රවෘත්ති

PCR පරීක්ෂණයට ඇතුලත් කළ රැඳවියා මිගමුව රෝහලේ 08 වන මහලෙන් ඇද වැටී මරුට

PropellerAds

කො රෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි  රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙ...

"පොලිස්පති ඉවත් කරන්න ජනපතිට සහය ලැබුණේ නෑ" - නිමල්
"ඉවත්ව යන්නේ බහුතරයක් නැත්තම් පමණයි" - හිටපු අගමැතිගෙන් ප්‍රකාශයක්
මැතිවරණයකට යන යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පුර්ණ සහය
කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි  රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ශ්වසන මාර්ගයේ ඇතිව තිබු රෝගී තත්ත්වයක් නිසා මෙම රැඳවියා ඉකුත් 12 වෙනිදා මිගමුව බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙනවිත් තිබු අතර ඔහු බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ පසුව සිට ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 12.30ට පමණ අදාළ රැඳවියා අතුරුදහන් බවට වාර්තා වීමත් සමග පොලිසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් ඒ පිලිබඳව සොයා බැලීමේදී මෙලෙස ඔහු බිමට ඇද වැටී මියගොස් සිටියදී හමුව තිබෙනවා.

මෙම රැඳවියා වයස අවුරුදු 34ක් පමණ වන අයෙක් බවත් ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිතව ඇති බවයි මිගමුව රෝහලේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: PCR පරීක්ෂණයට ඇතුලත් කළ රැඳවියා මිගමුව රෝහලේ 08 වන මහලෙන් ඇද වැටී මරුට
PCR පරීක්ෂණයට ඇතුලත් කළ රැඳවියා මිගමුව රෝහලේ 08 වන මහලෙන් ඇද වැටී මරුට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9xLqWSu72rB6IptJVs25YrBHd58Z-qWQhSP2_ohC_zA2xgHIPd1FDaYDL1_8mXNLwOSRS5e4adHxZjeXkzLviXTXwsoTA0JMe27ylLCFxBBDLanJY5jKwY8UnrTytAj1p_KeaQRcYF-8/s320/198490e18a35b214fd446abc7e1e6b2623c51f2b.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9xLqWSu72rB6IptJVs25YrBHd58Z-qWQhSP2_ohC_zA2xgHIPd1FDaYDL1_8mXNLwOSRS5e4adHxZjeXkzLviXTXwsoTA0JMe27ylLCFxBBDLanJY5jKwY8UnrTytAj1p_KeaQRcYF-8/s72-c/198490e18a35b214fd446abc7e1e6b2623c51f2b.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/pcr-08.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/pcr-08.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy