පොලිස්පතිවරයා ඉවත් කිරීමේ විශාල වුවමනාවක් ජනාධිපතිවරයාට තිබුණත් ඊට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබුණු බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි...
පොලිස්පතිවරයා ඉවත් කිරීමේ විශාල වුවමනාවක් ජනාධිපතිවරයාට තිබුණත් ඊට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබුණු බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ජනාධිපතිවරවා ඝාතන කුමන්ත්‍රණයක් ගැන වාර්තා වුණාා. මේ ගැන ජනාධිපතිට තොරතුරු රැසක් ලැබුණා. ඒවා මේ වෙලාවේ හෙලි කරන්න බෑ. මේ ගැන මොනවත් නොවෙද්දි ජනාධිපතිවරයාට බියක් හා කණස්සල්ලක් දැනෙන්න ඇති.“
COMMENTS