දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණයකට යන යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පුර්ණ සහය
Homeප්‍රවෘත්ති

මැතිවරණයකට යන යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පුර්ණ සහය

PropellerAds

ජනපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කළ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය...

'බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ' - ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්
කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් දේවස්ථානයක් වටලයි
සමාජජාල තහනම අද ඉවත් කරනවා.. පාලනය කරන්න බැරිවුනොත් වසා දමනවා - ජනපති
මැතිවරණයකට යන යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පුර්ණ සහය

ජනපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කළ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේ නොවන්නේ නම් මෙම ගැටලුව විසඳීමට හොඳම ආකාරය වන්නේ ජනතා අධිකරණය හමුවට යෑම බවත් ඒ අනුව ජාතික මැතිවරණයකට යන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස තමන් රනිල් වික්‍රමසිංහ මහතාට පවසන බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසීය.

එසේම  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත් ජතික මැතිවරණයකට යන යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එන්නෙනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී සහාය දැක්වීමට සූදානම් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණයකට යන යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පුර්ණ සහය
මැතිවරණයකට යන යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පුර්ණ සහය
http://am.lk/media/k2/items/cache/e4727233f46c257f5f2cd29d3a6c01ae_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_295.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_295.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy