දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රහස් ඡන්දයක් තියා එජාප නායක තෝරන්නැයි නවීන් ඉල්ලයි !
Homeප්‍රවෘත්ති

රහස් ඡන්දයක් තියා එජාප නායක තෝරන්නැයි නවීන් ඉල්ලයි !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ මිලග නායකයා තොරාගැනිම රහස් ජන්දයකින් සිදු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප ...

ගෝඨා මහින්දගේ නිවසට එයි! මහින්ද තවමත් සාකච්ඡාවක
ඒකාබද්ධයේ විරෝධතාවය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අවවාදයක්
රුපියල වාර්තා පිට වාර්තා තබයි
ක්සත් ජාතික පක්ෂයේ මිලග නායකයා තොරාගැනිම රහස් ජන්දයකින් සිදු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක රැස්විමක් ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පැවැත්විමෙන් අනතුරුව මාධ්‍යයවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ

පක්ෂ නායකත්වය තොරන්නේ රහස් ජන්දයකින් , රහස් ජන්දයක් කියන්නේ පොරයක් තමයි, ප්‍රජාතන්ත්‍රවාදිව සිදු වන දෙයක්. පක්ෂයේ ව්‍යවස්ථාන අනුව පක්ෂය කඩන්නේ නැතුව තමයි එක් සිදු වෙන්නේ.

2011 දි සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායකයා  වුණේ රහස් ජන්දයකින්.

බැදුම්කරය ගැන යලි යලි කරලියට රැගෙන ඒම දේශපාලන මඩ ගැසිමක්, බැදුම්කරය ගැන වාර්තාවක් ඇවිල්ලා තියෙනවා.

ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා , වැරදි කරුවන්ට නිතිමය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය.

බුවනෙකබාහු රජු සමයේ ඉදි කල රාජ සභාව කඩා දැමිම සම්පුර්ණයෙන්ම වැරදි දෙයක් , එ පිලිබදව පරික්ෂණයක් පවත්වලා නගරාධිපතිව අත්අඩංගුවට ගන්න අවශ්‍යයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රහස් ඡන්දයක් තියා එජාප නායක තෝරන්නැයි නවීන් ඉල්ලයි !
රහස් ඡන්දයක් තියා එජාප නායක තෝරන්නැයි නවීන් ඉල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjNlRFDrQOLYXSx5iFOTE3GWG_c9rov5gAJo-WgVVM1Wo86F38udln6Ze-dnG1zzNhXHsD_c-Z-6xra2RsbLab3ArhMmNJa-8UhsIHmHK3lHShPO_UFy1QnNzD3sEpB5wPXW38-1UgKYY/s320/naveen.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjNlRFDrQOLYXSx5iFOTE3GWG_c9rov5gAJo-WgVVM1Wo86F38udln6Ze-dnG1zzNhXHsD_c-Z-6xra2RsbLab3ArhMmNJa-8UhsIHmHK3lHShPO_UFy1QnNzD3sEpB5wPXW38-1UgKYY/s72-c/naveen.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_876.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_876.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy