දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුරුණෑගල නගරාධිපති ධුරයෙන් අස්වෙන්න සූදානම්..
Homeප්‍රවෘත්ති

කුරුණෑගල නගරාධිපති ධුරයෙන් අස්වෙන්න සූදානම්..

PropellerAds

ආන්දෝලනයක් ඇති වී තිබෙන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීමට ලක්ව ඇති ගොඩනැගිල්ල පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් නොවන බව කුරුණෑගල නගරාධිප...

පැසිෆික් සාගරයේ ෆිජි දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් - ලංකාවට බලපෑමක් නෑ
සිංගප්පූරු ගිවිසුම මැයි 01 වනදා සිට ක්‍රියාත්මකයි - මෛත්‍රීගේ කමිටුව පුස්සක්
කොෆී අනන් දිවියෙන් සමුගනියි
ආන්දෝලනයක් ඇති වී තිබෙන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීමට ලක්ව ඇති ගොඩනැගිල්ල පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් නොවන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා සඳහන් කරයි.

පුරාවිද්‍යා පනත අනුව ද පුරාවිද්‍යා ඉදිකිරීමක් ලෙස සැලකෙන්නේ 1815 ට කලින් සිදු කළ ඉදිකිරීම වුවත් මෙම ඉදිකිරීම් ඊට පසුව ඉංග්‍රීසි පාලන සමයේ එකක් යයි ඔහු කියා සිටියේය.

තමන් අට පාස් නැති නූගතකු යයි චෝදනා කරන අයට ඔහු කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා තමනට වඩා අධ්‍යාපන සුදුසුකම් එකක් හෝ ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසයි.

එසේ ඉදිරිපත් කර ඔප්පු කරන්නේ නම් තමන් නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

නගරාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ හිරු රූපවාහිනි සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුරුණෑගල නගරාධිපති ධුරයෙන් අස්වෙන්න සූදානම්..
කුරුණෑගල නගරාධිපති ධුරයෙන් අස්වෙන්න සූදානම්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5wLocTuCptPzTloAG6lC_DriFKuwQg48TpyZ7Db_96zrpvPsMB9sH8m10UX_rRypcLmaUgo2uQ96j5KMoBviMpGieDI2Ihfk7UEYw9tcqSa-DUEgerSQFkMw5rpQBR1X87z2JM8dT01c/s320/nagara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5wLocTuCptPzTloAG6lC_DriFKuwQg48TpyZ7Db_96zrpvPsMB9sH8m10UX_rRypcLmaUgo2uQ96j5KMoBviMpGieDI2Ihfk7UEYw9tcqSa-DUEgerSQFkMw5rpQBR1X87z2JM8dT01c/s72-c/nagara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_848.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_848.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy