අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට පෙර තමන් ව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත‍්‍රික...
ඒ ගැන සාකච්ඡා කළ ස්ථාන සම්බන්ධයෙන් ද තොරතුරු තමන්ට ලැබී ඇතැයි ද ඔහු පැවසිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමන් බොහෝ කැපවීමෙන් දේශපාලනය කළ බව ඔහු ජන හමුවක වේදිකාවක් දී හඬමින් කියා සිටියේය.
වැල්ලවායේදී අත් පැවති ජන හමුවකදී මෙම සිදුවීම සිදුවිය.
මෑතකදී වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැමිණ සිටි ජනතාවගෙන් දැඩි විරෝධතාවයක්ද ඔහුට එල්ල විය.
COMMENTS