දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණය පැවැත්වීමට බරපතල බාධාවක් - මැකෝ කියන කතාව මෙන්න
Homeප්‍රවෘත්ති

මැතිවරණය පැවැත්වීමට බරපතල බාධාවක් - මැකෝ කියන කතාව මෙන්න

PropellerAds

මැ තිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්වීම අසීරු වනු ඇතැයි දැඩිව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේ...

මේක ගම්මන්පිලගේ ප්‍රශ්නයක් නෙවෙයි... ඇත්ත කතාව රටේ ඩොලර් නැහැ... දයාසිරි හෙළිකරයි - (video)
චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි
කොරෝනාවෙන් මියයන අයට නොමිලේ දෙන මිනී පෙට්ටි හැදූ සේවකයින්ට කොරෝනා !
මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්වීම අසීරු වනු ඇතැයි දැඩිව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (13දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රාජාංගණය ප්‍රදේශයේ දින දාහතරක නිරෝධායන කටයුතු අවසන් කළ වහාම තැපැල් ඡන්දය විමසීමේ කටයුතු ආරම්භ කරන බවත් සඳහන් කළ ඔහු ප්‍රදේශයේ පවතින තත්ත්වය මත තැපැල් ඡන්ද විමසීමේ කටයුතු කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශ නොකර මුව ආවරණ පලඳින්න, අත්සෝදන්න, මීටරය දුරින් සිටින්න කියා ජනතාවට ප්‍රකාශ කිරීම පලක් නොවන ක්‍රියාවක් බවත් එය අනිවාර්‌යෙන්ම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු දෙයක් බවත් සඳහන් කළ සභාපතිවරයා තවදුරටත් මෙසේද කියා සිටියේය.

“කොරෝනා වයිරසයේ දෙවන රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි කියා අප විශ්වාස කරන්නේ නැහැ. අවදානම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අප කරගෙන යනවා. අවදානම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් හා සමාජ දුරස්ථභාවය පිළිපැඳීමෙන් එය වළක්වා ගත හැකියි. සෑම ඡන්ද රැස්වීමක හා සිදුකරන සෑම කාර්යකදීම සෞඛ්‍ය උපදෙස්වලින් කරුණුවලින් දෙකක් හෝ පිළිපඳිනවානම් අපට පුළුවන් මේ අවදානම තුරන්කරන්න.

අප ජනතාවගෙන් හා දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවදානම තුරන් කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරන්න කියා. අනික් අතට කියා නොපමාව සෞඛ්‍ය මාර්ගෝපදේශක ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකර බොරුවට මුව ආවරණ පලඳින්න, අත්සෝදන්න, මීටරය දුරින් ඉන්න කියා කිව්වට වැඩක් වන්නේ නැති වගත් අපි බලධාරීන්ට කියනවා යැයි ද කීවේය.

(අරුණ)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණය පැවැත්වීමට බරපතල බාධාවක් - මැකෝ කියන කතාව මෙන්න
මැතිවරණය පැවැත්වීමට බරපතල බාධාවක් - මැකෝ කියන කතාව මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF7G7Sgm2An7UAm_WPZfRvf_aa_w9mq2C323DwGjHXcEZ1OWzO6gEVVhPwYotRaiXYKAWV-LV1uQ3q2h5_EOrxCuVRx-oe9z6X73dNWF0sb19w9o9S1eC5hy3L7wDFT1uAR4vBncxcBzU/s320/Mahinda-Deshapriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF7G7Sgm2An7UAm_WPZfRvf_aa_w9mq2C323DwGjHXcEZ1OWzO6gEVVhPwYotRaiXYKAWV-LV1uQ3q2h5_EOrxCuVRx-oe9z6X73dNWF0sb19w9o9S1eC5hy3L7wDFT1uAR4vBncxcBzU/s72-c/Mahinda-Deshapriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_729.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_729.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy