දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වියත්මගේ චන්න ජයසුමනට පොහොට්ටුවෙන්ම ප්‍රහාරයක් - අනුරාධපුරයේත් මනාප පොරය ඇවිලෙයි
Homeප්‍රවෘත්ති

වියත්මගේ චන්න ජයසුමනට පොහොට්ටුවෙන්ම ප්‍රහාරයක් - අනුරාධපුරයේත් මනාප පොරය ඇවිලෙයි

PropellerAds

වියත්මග සංවිධානය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන මහාචාර් චන්න ජයසුමන මහතාගේ ආ...

ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ..
ජනාධිපතිවරණය පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නැයි රනිල් සජිත්ට කියයි
දිනන්න බැරි නිසා නාම යෝජනා දුන්නේ නෑ.. මං දේශපාලනයෙන් සමුගන්නවා - වෙල්ගම
වියත්මග සංවිධානය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන මහාචාර් චන්න ජයසුමන මහතාගේ ආධාරකරුවෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අනුරාධපුර ඔයාමඩුව ප්‍ර‍දේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ චන්න ජයසුමන මහතාගේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදීය.

පහරකෑමට ලක් වූ ආධාරකරුවා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. තමන්ට පහර දුන්නේ පොදුජන පෙරමුණෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් බවයි පහරකෑමට ලක් වූ පුද්ගලයා පවසන්නේ.

මෙම පහරදීම සිදුවන අවස්ථාවේදී අසල සිටි පොලිස් නිළධාරීන් පිරිසක් චන්න ජයසුමන මහතාගේ ආධාරකරු බේරාගෙන ඇති අතර, එසේ නොවූයේ නම් පහරදුන් පුද්ගලයන් තමාව මරා දැමීමට සූදානමින් සිටි බවයි පහර කෑ පුද්ගලයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

මීට පෙරද පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර අවස්ථා කිහිපයකදී මනාප ගැටුම් ඇති වූ අතර පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසකටද කුරුණෑගලදී ප්‍රහාරයක් එල්ල විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වියත්මගේ චන්න ජයසුමනට පොහොට්ටුවෙන්ම ප්‍රහාරයක් - අනුරාධපුරයේත් මනාප පොරය ඇවිලෙයි
වියත්මගේ චන්න ජයසුමනට පොහොට්ටුවෙන්ම ප්‍රහාරයක් - අනුරාධපුරයේත් මනාප පොරය ඇවිලෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUoCG-XD3OKUkVsvueRJGMPVkbK-JJehxrl8MjAgg-HTIhA16c-9x2I_tcDMhRm7o7kfDOm_OZ4NoJOWYkXAgauR8ONGt5bLiDHpXilzffxw451jEIoTbtupwDtql9mxYoQDMGLONZGk4/s320/channa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUoCG-XD3OKUkVsvueRJGMPVkbK-JJehxrl8MjAgg-HTIhA16c-9x2I_tcDMhRm7o7kfDOm_OZ4NoJOWYkXAgauR8ONGt5bLiDHpXilzffxw451jEIoTbtupwDtql9mxYoQDMGLONZGk4/s72-c/channa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_488.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_488.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy