ත මන් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දුන්නේය ස්වාධීනව තරග කර ජය ගැනීමට නොහැකි නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර...
තමන් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දුන්නේය ස්වාධීනව තරග කර ජය ගැනීමට නොහැකි නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතුය යන ස්ථාවරයේ තමන් දැඩි ව සිටින බව ද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දුනහොත් තමන් කෙටි කාලීනව දේශපාලනයෙන් විවේක ගන්නා බවද ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ ද නාම යෝජනා පත්‍ර භාර නොදීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

COMMENTS