ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුල්ම ප්‍රචාරක රැස්වීම අද අනුරාධපුරයේදී පැවැත්වීමය කටයුතු යොදා ඇත. මෙම ...
මෙම ජනරැළිය සදහා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වීමට නියමිතය.
ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී හමුවේ දී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.
එම තීන්දුව අද දිනයේ නිල වශයෙන් ප‍්‍රතාශයට පත් කරන බව පක්‍ෂ මහ ලේකම්වරයා පැවසීය.
COMMENTS