ස ජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු දේශපාලනයෙන් සමුගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනු ඇති බව පාර්ලිමේ...
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු දේශපාලනයෙන් සමුගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඔහු පරාජය කරවීමට සූක්ෂමව කටයුතු කරමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.
ඉන් පසුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ කටයුතු කරන ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

COMMENTS