දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා.. දෙමල ජාතිකයෙක් නැගෙනහිර මහ ඇමති කරනවත් කිවුවා - කරුණා
Homeප්‍රවෘත්ති

කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා.. දෙමල ජාතිකයෙක් නැගෙනහිර මහ ඇමති කරනවත් කිවුවා - කරුණා

PropellerAds

ජ නාධිපති මෙන්ම අගමැති තමන් සමග හොඳ සම්බන්ධතා ඇති බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධතා භාවිතයට ගෙන ...

ශානිට හෘදයාබාධයක්, ස්ටෙන්ට් දෙකක් දාන්න ඕනෙ වෙලාවෙ එකක් දාලා එදා රෑම ආපහු වැලිකඩ යවලා - හරීන්
ඔය ඡායාරූපය බොරු එකක්, එන්නත ගැන මට කිසිම විශ්වාසයක් නෑ -කෑගල්ලේ ධම්මික බණ්ඩාර
ජනාධිපතිතුමා විමල්ලා වගේ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. එතුමා ඉන්නෙ ගොඩක් ඉහළින් - දිලුම්
නාධිපති මෙන්ම අගමැති තමන් සමග හොඳ සම්බන්ධතා ඇති බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධතා භාවිතයට ගෙන සම්පත් ලබාදීම සඳහා තමනට බලය ලබාදෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමන්තුරේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

එළැඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු නැගෙනහිර පළාත සඳහා දෙමළ ජාතිකයෙකු මහ ඇමති කරන බව මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පොරොන්දු වූ බවද ඔහු පැවසුවේය.

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලබාදෙන බව කල්ලඩිහිදී පැවති රැස්වීමේදී පැවසූ බවත් අගමැති තුමා කිව්වොත් ඒ දේ කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා.. දෙමල ජාතිකයෙක් නැගෙනහිර මහ ඇමති කරනවත් කිවුවා - කරුණා
කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා.. දෙමල ජාතිකයෙක් නැගෙනහිර මහ ඇමති කරනවත් කිවුවා - කරුණා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJu7Lww4pQoI_3gPmt-vXSkZV9Ah92lPJFaGOeWFv8G8rUaJgNkiZGgMkZNeeYU43MBGf6jnjLwHTkiEwkp3NwmMl62GsAtfWO06miVeOW2EMYAomUFoesNz08z5WUh2beVwiQS13nS9I/s320/karuna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJu7Lww4pQoI_3gPmt-vXSkZV9Ah92lPJFaGOeWFv8G8rUaJgNkiZGgMkZNeeYU43MBGf6jnjLwHTkiEwkp3NwmMl62GsAtfWO06miVeOW2EMYAomUFoesNz08z5WUh2beVwiQS13nS9I/s72-c/karuna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_313.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_313.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy