කො ටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙක් වන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් අත් අඩංගුවට ගන්නැයි නියෝග කරන්නැයි ඉල්ලමින් අභියාච...
කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙක් වන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් අත් අඩංගුවට ගන්නැයි නියෝග කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම පෙත්සම ගොනුකර ලැබුවේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසත් කලණපතිරණ මහතා විසිනි.
මෑතකදී කරුණා අම්මාන් විසින් අම්පාර ප්‍රදේශයේ දී සිදු කරන ලද ප්‍රකාශයක් මූලික කරගනිමින් මෙම පෙත්සම ගොනු කර තිබින.
කරුණා අම්මාන් එහිදී කියා සිටියේ තමන් යුද හමුදාවේ දෙදහසක් පමණ කිලිනොච්චියේදී එක රැයකදී මරා දැමූ බවයි.

COMMENTS