ද කුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙන ධීවරයන් අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි. කොරෝනා ව...
දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙන ධීවරයන් අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
කොරෝනා වෛරසය ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති කරවන්නක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.
නමුත් උතුරු මුහුදට ඇතුළුවන ඉන්දීය ධීවර යාත්‍රාවන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් පලවා හැරීමට කටයුතු කරමින් සිටිති.
ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වූ සැණින් අවවාදාත්මක වෙඩි තබමින් ඔවුන් පලවා හරිමින් සිටින බවද වාර්තා වෙයි.

COMMENTS