දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..
Homeප්‍රවෘත්ති

ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

PropellerAds

ඉන්ධන දැනට පවතින මිල අඩු කරන්නේ නම් ඉන්ධන මෙරටට ආනයනය කිරීම සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදුවුණු ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ...

ආණ්ඩුවේ ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාට නැවත ඇමැති ධූර
ජගත් තරුණ විද්‍යාඥයා තරගාවලියේ ජය ලාංකික සිසුන් තිදෙනෙකුට
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රට යන්න හැදූ අයෙකු අත්අඩංගුවට
ඉන්ධන දැනට පවතින මිල අඩු කරන්නේ නම් ඉන්ධන මෙරටට ආනයනය කිරීම සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදුවුණු ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

ඉන්ධන මිල අඩු කරන්නේ නම් බදු මිල අඩු කර කලින් පැවති මිල තත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයට බෙදා හැරිම සදහා කමිටුවක් පත් කරන ලෙසද ඒ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ දී යෝජනා කර ඇත.

ඉන්ධන මිල වැඩි කර ඇත්තේ මෙරට බලපා තිබෙන ඩොලර් හිගය නිසා බවද පෙන්වා දී ඇති ඇමැතිවරයා පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බවද සඳහන් කර තිබේ.

මෙතරම් ප්‍රමාණයකින් මිල ඉහළ දැමීම වැරදි බව ඇතැමුන් සඳහන් කළ ද ඩොලර් දිගේ හමුවේ වෙනත් විකල්පයක් නැති බවද ඔහු පෙන්වා දී ඇත.

මේ අතර පවත්නා තත්ත්ව යටතේ ඉන්ධන මිල අඩු කළ නොහැකි බවට අමාත්‍ය මණ්ඩලයේදී තීන්දුවක් ගෙන ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුවත් කර ඇත්තේ ඉන්ධන මිල අඩු කළ නොහැකි වුවත් ඉන්ධන භාවිතය අඩු කිරීමට විකල්ප වෙත යොමු විය යුතු බවයි.

පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ඒ සඳහා හොඳම විකල්පය බවද පවසා ඇති ජනාධිපතිවරයා දැනට ප්‍රමාද වී ඇති පුනර්ජනණීය විදුලි නිෂ්පාදන ව්‍යාපෘති කඩිනම් කරන්නැයිද දැනුම් දී ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..
ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2AcwdkLIh9ghepJKOWeCIkSlBLFjuNHpTpUvLswoBye63xQFZux2PTu1_FxvTGe6Eq31f58vFD998Kvqo0pWMQ9tSz3pFOzbupj9N516-O08jBxxFXP1MoeE88EV2eTvo9OGkD9gLVUw/s320/mmkl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2AcwdkLIh9ghepJKOWeCIkSlBLFjuNHpTpUvLswoBye63xQFZux2PTu1_FxvTGe6Eq31f58vFD998Kvqo0pWMQ9tSz3pFOzbupj9N516-O08jBxxFXP1MoeE88EV2eTvo9OGkD9gLVUw/s72-c/mmkl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_945.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_945.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy