දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා - මහින්දානන්ද
Homeප්‍රවෘත්ති

මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා - මහින්දානන්ද

PropellerAds

මැ තිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දා...

ඥානසාර හිමිට එරෙහි අපහාස නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්න නියෝග
විජකලාට එරෙහිව ඒකාබද්ධය පොල් ගහයි
මත්තල ස්කෑනර් යන්ත්‍ර කටුනායකට
මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහත පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ

ලංකානු දේශපාලනයේ තනි පක්ෂයක් 2/3 බලයක් ලබා ගන්න ප්‍රථම අවස්තා මෙවර මහ මැතිවරණයයි.

ජේ.ආර්.ජයවර්ධන මහතා මේ මැතිවරණ ක්‍රමය හදනා තියෙන්නේ 2/3 බලයක් ලබා ගන්න බැරිවෙන්න.

හැබැයි අපිට 2/3 බලය ලබා ගන්න වටපිටාව සකස් වෙමින් තියෙනවා.

ඒකට හේතුව වත්මන් ජනාධිපතිවරයා , එතුමාගේ තින්දු තිරණ , වැඩ පිලිවෙල.

ජනතාව අතර එතුමා කෙරෙහි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එ නිසා අනිවාර්යෙන්ම 2/3 බලයක් අපි ලබා ගන්නවා.

උතුර දකුණ කියලා නැ රටම තිරණය කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන්න.

මධ්‍යම පලාත තුල ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය ලබනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රි ආසන 9 ක් අපි ලබා ගන්නවා අනිවාර්යෙන්ම.

එක්සත් ජාතික පක්ෂය සහ දුරකථනය අද ඉවරයි , රනිල් වික්‍රමසිංහට තියෙන සහයෝගයවත් සජිත් ප්‍රේමදාසට නැ.

මැතිවරණ කොමිසම සමහර වෙලාවට නිකුත් කරන චක්‍රලේකණ එක්ක අපිට තේරෙන්නේ නැ කොහොමද මැතිවරණයක් සිදු කරන්නේ කියලා?

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා - මහින්දානන්ද
මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා - මහින්දානන්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggkJcJCmIdp7BDbobS-ERzncYg8zMZQnnHX85zEyLPV_Nt1JsqoJbRHvQkwIOTIALSaFw1eu3-wU68-vG5LNav4S8mIplh_9sBNxl4fXjdmhGN-ydPVYiHQw5kcuw6Gmp1vtbI8Tq2ZCk/s320/mahindannada.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggkJcJCmIdp7BDbobS-ERzncYg8zMZQnnHX85zEyLPV_Nt1JsqoJbRHvQkwIOTIALSaFw1eu3-wU68-vG5LNav4S8mIplh_9sBNxl4fXjdmhGN-ydPVYiHQw5kcuw6Gmp1vtbI8Tq2ZCk/s72-c/mahindannada.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_277.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_277.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy