කො රෝනා ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකා රජය මේ වන විට ඉතා ඉහල සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටි බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි අලෙ...
කොරෝනා ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකා රජය මේ වන විට ඉතා ඉහල සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටි බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි අලෙයින් බී ටෙම්ප්ලිට්ස් මහත්මිය සදහන් කරයි. වෛරසය ප්‍රජා සම්ප්‍රේෂණය වළක්වා ගත් ලෝකයේ අතලොස්සක් රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් බව ඇය කියා සිටී.
එසේ නමුත් පසුගිය වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු නැවත නැගිටින ශ්‍රී ලංකාව මෙම වසංගත තත්ත්වය පාලනයට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බව ද ඇය සඳහන් කරන්නීය.
එම අර්බුදයෙන් මිදී ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දීමට එක්සත් ජනපදය සූදානම් වූ ද ඇය කියා සිටී.
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර ගෙන ඇය මේ බව කියා සිටියාය.

COMMENTS