ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට“ රැලියට කොළඹට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසයි. මෙලෙස මියග...
ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට“ රැලියට කොළඹට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වයසැති හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS