මංගල සමරවීර මහතා වැනි දේශපාලකයෙකු මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනි...
මංගල සමරවීර මහතා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානවල සුවිශේෂී කාර්යභාරයක් කළ පුද්ගලයෙක් යැයි ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
දේශපාලනයේ විශේෂ තීරණාත්මක සංධිස්ථාන වල නිවැරදි තීන්දු තීරණ ගත හැකි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටින්නේ කිහිප දෙනෙකු බවත් මංගල සමග ඉන් එක් අයකු බවත් ඔහු පැවසුවේය.
මංගල සමරවීර මහතා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගැනීම ගැන හදුන්නෙත්ති මහතා මෙසේ කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

COMMENTS