දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස් නාකොටික් ගබඩාවට සීල් තබයි..හෙරොයින් කිලෝ දහස් ගණනක් විකුණලා – හෙළිවූ පොලිස් කෙරුවාවේ තොරතුරු මෙන්න
Homeප්‍රවෘත්ති

පොලිස් නාකොටික් ගබඩාවට සීල් තබයි..හෙරොයින් කිලෝ දහස් ගණනක් විකුණලා – හෙළිවූ පොලිස් කෙරුවාවේ තොරතුරු මෙන්න

PropellerAds

අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇතැයි ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) සතු භාණ්ඩ ගබඩාව අපරාධ...

RMV එක අධ්‍යාපන අමාත්‍යංශය යටතට, ඇමතිවරයාගේ අවධානයට !
අග්‍රාමාත්‍ය කාර්යාලයේ නමින් ජපන් රැකියා දෙන හොරා කවුද?
'උමා ඔය ව්‍යාපෘතිය මගේ නෙමයි, අනුර කුමාරගේ' - මහින්ද.
අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇතැයි ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) සතු භාණ්ඩ ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා තිබෙනවා.

මෙම ගබඩාවේ තොග ගණනය කිරීමක් අද (29වැනිදා) සහ හෙට (30වැනිදා) දිනයේ දැඩි රැකවරණ මැද කිරීමට ද ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇති බව වාර්තා වනවා.


කාලයක් තිස්සේ පොලිස් නාකොටික් අංශයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කුඩු තොගවලට වෙනත් රසායන ද්‍රව්‍ය හා පිටි කලවම් කර රස පරීක්ෂක වාර්තා සඳහා සාන්ද්‍රණ වෙනස් කරවා නියම තත්ත්වයේ කුඩු තොග එම ගබඩාවෙන් හොරෙන් විකුණා ඇතැයි දැනට කරන විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බව හෙළිව තිබෙනවා.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දූෂිත නිලධාරීන්ට නායකත්වය දී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා ඇතුළු මහා පරිමාණ ජාවාරම්කරුවනුයි.

මහ මුහුදේ දී හා ගොඩබිමේ දී අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග නඩු කටයුතු සඳහා රස පරීක්ෂක වෙත යැවූ සාම්පලවල වාර්තා එන තුරු ගබඩා කරන්නේ මෙම ගබඩාවේය. මෙම ගබඩාව දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට පහළ මාලයේ තිබීමද විශේෂත්වයකි.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව නඩු භාණ්ඩ ගබඩාවේ නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කිරීමට ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම රඳවා තිබෙනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් නාකොටික් ගබඩාවට සීල් තබයි..හෙරොයින් කිලෝ දහස් ගණනක් විකුණලා – හෙළිවූ පොලිස් කෙරුවාවේ තොරතුරු මෙන්න
පොලිස් නාකොටික් ගබඩාවට සීල් තබයි..හෙරොයින් කිලෝ දහස් ගණනක් විකුණලා – හෙළිවූ පොලිස් කෙරුවාවේ තොරතුරු මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7jjSDRow2LQv67VmAxvJnZleEtYpMtNX2YbJWw2y_GFGJOlbLUY24foB1tTfbMNROq9PuaRnbRVJLE9KO8eu1fDzqwtc_94TzrbZsArrVTsEjWAburOOxROzKrH4GF4hM8DXctR8X4Vs/s320/1593342054-police-arrested_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7jjSDRow2LQv67VmAxvJnZleEtYpMtNX2YbJWw2y_GFGJOlbLUY24foB1tTfbMNROq9PuaRnbRVJLE9KO8eu1fDzqwtc_94TzrbZsArrVTsEjWAburOOxROzKrH4GF4hM8DXctR8X4Vs/s72-c/1593342054-police-arrested_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_818.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_818.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy