එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙම දිනවල වඩාත් කිට්ටු වී සිටින්නේ එම පක්ෂයේ ජාතික සංවිධායක වන නවීන් දිසානායක මහතා බව සිරික...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙම දිනවල වඩාත් කිට්ටු වී සිටින්නේ එම පක්ෂයේ ජාතික සංවිධායක වන නවීන් දිසානායක මහතා බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ හරහා ජාතික සංවිධායක ධූරයේ සිට පුරප්පාඩුව තිබෙන නියෝජ්‍ය නායක තනතුරට පිම්මක් පැනීම දිසානායක මහතාගේ අරමුණ වී ඇති බව ද වාර්තා වෙයි.
මෙම තනතුරු උප නායක රවී කරුණානායක මහතා බලාපොරොත්තුවෙන් සිටී.
එක්සත් ජාතික පක්ෂ නායක හා දිසානායක මහතා අතර පවතින මෙම ඇයි හොදැයිය පිළිබඳව පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හා මැතිවරණ මෙහෙයවන කමිටුවේ ප්‍රධානියා වන සාගල රත්නායක මහතා කළකිරීමකින් පසුවන බව ද අනාවරණය වේ.
-asianmirror

COMMENTS