හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතාගේ නායකත්වයෙන් යුතු සමාජ ව්‍යාපාරයක් බිහිකිරීමට කටයුතු සංවිධානය වෙමින් ඇත. පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ...
පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව මෙම සංවිධානය ආරම්භ කිරීමට ඒ මහතා තීරණය කර ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා සමගි ජනබලවේගයෙන් නාමයෝජනා බාරදි සිටි මංගල සමරවිර මහතා තම තීරණය වෙනස් කරමින් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරන ලදී.
මෙවර මැතිවරණයේදී තමනට මනාප ලබා නොදෙන ලෙස ඔහු මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS