දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක් !
Homeප්‍රවෘත්ති

මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක් !

PropellerAds

2011 වසරේ පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් අවසන් මහා තරඟය තරග පාවාදීමක් සිදු වූ බවට තොරතුරු ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා දූෂණ විරෝධී ...

මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන් !
ලොක්කන්ට අනතුරු අඟවලා අලුත් අවුරුද්දේ ජනපති දුන්න පොරොන්දුව මෙන්න
ගානියා ඇතුලාන්තයේ තිබුණු කුමන්ත්‍රණය හෙළිවෙයි - අත්ත කතාව මෙන්න
2011 වසරේ පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් අවසන් මහා තරඟය තරග පාවාදීමක් සිදු වූ බවට තොරතුරු ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා දූෂණ විරෝධී ඒකකයට ලබා දිය යුතු බව එවකට හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.

එමගින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කලයුතු බවද ඔහු සදහන් කරයි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය තරග පාවාදීමක් සිදු වී ඇති බවට තමන්ට තොරතුරු ඇති බව එවකට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සංගක්කාර සිය ගිණුම ඔස්සේ මේ බව සඳහන් කර ඇත.

2011 වසරේදී ඉන්දියාවේදී පැවැති එම අවසන් මහා තරඟය ඉන්දියාව කඩුලු 6කින් ජය ගන්නා ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක් !
මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLctP2OaDR6V4XOJ3_kpoESINZVKD4eIry0RzN7OUuQfnnZfYuKxaw5oQA-RVlZT6V07m9lSYFijhuw6xF5qT4dTubN5PJV5_TUv0I_KMC-XITrabyVuxx5HzXhXhyDKnHwhuB_LplGSU/s320/sangakkara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLctP2OaDR6V4XOJ3_kpoESINZVKD4eIry0RzN7OUuQfnnZfYuKxaw5oQA-RVlZT6V07m9lSYFijhuw6xF5qT4dTubN5PJV5_TUv0I_KMC-XITrabyVuxx5HzXhXhyDKnHwhuB_LplGSU/s72-c/sangakkara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_662.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_662.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy