දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොක්කන්ට අනතුරු අඟවලා අලුත් අවුරුද්දේ ජනපති දුන්න පොරොන්දුව මෙන්න
Homeප්‍රවෘත්ති

ලොක්කන්ට අනතුරු අඟවලා අලුත් අවුරුද්දේ ජනපති දුන්න පොරොන්දුව මෙන්න

PropellerAds

දෛනික ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා සොයාබැලීමට සහ නීතියේ රැහැනට වැරදිකරුවන් හසුකර ගැනීමට තමා බුද්ධි අංශය හා අපරාධ පර...

namal rajapaksha
ගෝටාභය දිනනවා.. වැඩි ඡන්ද අවමය ලක්‍ෂ 10යි..- එජාප මන්ත‍්‍රී කැට තබා කියයි..
ජනපතිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි !
දෛනික ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා සොයාබැලීමට සහ නීතියේ රැහැනට වැරදිකරුවන් හසුකර ගැනීමට තමා බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී තිබෙන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය සේවකයකු දූෂණවලට හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා දඬුවම් දෙන බවත්, යළි කිසිදු දිනෙක ඔහුට හෝ ඇයට රාජ්‍ය සේවයේ යෙදීමට අවස්ථාවක් නොදෙන බවත්, ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත්තේ මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරීන් සමඟ ඊයේ (31දා) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත්  සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බව එහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, සියලු රාජ්‍ය සේවාවන් සරල ආකාරයෙන් සහ ජනතාව අපහසුතාවට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළේය.

“රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩි කළ හැක්කේ ද රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙනි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල නිරත ජනතාව උපයන ආදායමෙනි. එහෙයින් සමස්ත ජනතාවට කාර්යක්ෂම සහ පවිත්‍ර රාජ්‍ය සේවයක් ලබාදීම සියලුම සේවකයන්ගේ ප්‍රමුඛ වගකීමක් බවද ජනාධිපතිවරයා කීය. පැවැති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂතාව තම ධුර කාලයේදී අවසන් විය යුතු යැයිද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී සිදු කළ යුතු වෛද්‍ය පරීක්ෂණ පිළිබඳවද අවධානය යොමු කළ ජනාධිපතිවරයා පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියැදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නැයි එහිදී දැනුම් දුන් අතර සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව පෙන්වා දුන්නේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොක්කන්ට අනතුරු අඟවලා අලුත් අවුරුද්දේ ජනපති දුන්න පොරොන්දුව මෙන්න
ලොක්කන්ට අනතුරු අඟවලා අලුත් අවුරුද්දේ ජනපති දුන්න පොරොන්දුව මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS8rR4lU7jY0u8iwCoaudgaE8LUx6E9P3UjVZoXGot07UAW_WAH6OxFkNjZovNV0YQFMzyUPfqmU9A7pajDcKP_sMuYJQHruK7l3ESL_zbMx93Csp7Kf7o7MWQMi7KRiKkMptQMoEZ1oIT/s320/5e0bf665c568e_hgjhjgu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS8rR4lU7jY0u8iwCoaudgaE8LUx6E9P3UjVZoXGot07UAW_WAH6OxFkNjZovNV0YQFMzyUPfqmU9A7pajDcKP_sMuYJQHruK7l3ESL_zbMx93Csp7Kf7o7MWQMi7KRiKkMptQMoEZ1oIT/s72-c/5e0bf665c568e_hgjhjgu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy