දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''වජිර වගේ 'ඩීල්'කාරයින්ගේ කුමන්ත්‍රණ නිසා රනිල් අද තනිවෙලා'' - මංගල
Homeප්‍රවෘත්ති

''වජිර වගේ 'ඩීල්'කාරයින්ගේ කුමන්ත්‍රණ නිසා රනිල් අද තනිවෙලා'' - මංගල

PropellerAds

'ඩීල් දේශපාලනය' තම පැවැත්ම කර ගත් වජිර අබේවර්ධන වැනි පුද්ගලයින්ගේ කුමන්ත්‍රණ නිසා, පක්ෂය තුළ සිටින  අවංක, කාර්ය ශුර පුද්ගලයින්ට ම...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊයේ අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයාගේ පැටිකිරිය මෙන්න
රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි - පබා පලිහවඩන
සීමා ලිහිල් කිරීමෙන් ඇතැම් ජනතාව යළිත් පරණ විදිහටම – තවදුරටත් හුදෙකලා කරයි
'ඩීල් දේශපාලනය' තම පැවැත්ම කර ගත් වජිර අබේවර්ධන වැනි පුද්ගලයින්ගේ කුමන්ත්‍රණ නිසා, පක්ෂය තුළ සිටින  අවංක, කාර්ය ශුර පුද්ගලයින්ට

මෙවර මහ මැතිවරණයේදී 'සමගි ජන බලවේගය' යටතේ වෙනම තරඟ කිරීමට සිදුව ඇති බවත්, එම තත්වය තුල එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් තනිවී සිටින බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මංගල සමරවීර එබව සඳහන් කළේ, ''සමගි ජන බලවේගයේ' මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් මංගල ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තමා එක්ව දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බවට'' හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක පලවී ඇති පුවතක් පිළිබඳව කල විමසීමක දී ය.

'' මම මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත්වෙන්න ගත්ත තීන්දුව හොඳට හිතල බලලා ගත්තු දේශපාලන පියවරක්. 'ඩීල් දේශපාලනයේ ඔස්තාර්ලට එක 'ඩීල්' එකක් විදියට පෙන්න පුළුවන්. මම ගත්ත තීන්දුව ජුනි 09 දා ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ල මම ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් වෙන වෙනම හමුවෙලා දැනුම් දීලයි තිබුනේ.

 මම එක්සත් ජාතික පක්ෂයට එකතුවුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි පැවති විශ්වාසය නිසා. එනිසා මම ගනු ලබන දේශපාලන ස්ථාවරය ඔහුට ද දැනුම මගේ යුතුකමක් වුනා. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවුන වෙලාවේ මගේ දේශපාලන ස්ථාවරය පැහැදිලි කළා මිසක් උපදෙස් ගන්න ගියේ නැහැ. මම ගත්තු තීන්දුවට ඔහුගේ කිසිඳු සම්බන්ධයක් නැහැ.

මං පොර වෙන්න දගලන වජිරලා වගේ 'ඩීල්කාරයෝ' ඉන්නතුරු එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නම් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයක් මේවගේ තක්කඩියන්ගේ නවාතැන් පලක් වී තිබීම ගැන මම ඇත්තටම කණගාටු වෙනවා'' මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේය.

 -theleader


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''වජිර වගේ 'ඩීල්'කාරයින්ගේ කුමන්ත්‍රණ නිසා රනිල් අද තනිවෙලා'' - මංගල
''වජිර වගේ 'ඩීල්'කාරයින්ගේ කුමන්ත්‍රණ නිසා රනිල් අද තනිවෙලා'' - මංගල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTkwtJUChWl-5YzmhmohWZJEMoX91ar60n5tzRubLeu1rQ6lUYo6loWf6pjmjlvo6d0NCiSNphAM-mWQ2d4u8eHXFDyReKf1nYZv2jDLzLNkJoMWK7Ru4l2EK5WlndabS1Fm8dJbYS5GE/s320/mangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTkwtJUChWl-5YzmhmohWZJEMoX91ar60n5tzRubLeu1rQ6lUYo6loWf6pjmjlvo6d0NCiSNphAM-mWQ2d4u8eHXFDyReKf1nYZv2jDLzLNkJoMWK7Ru4l2EK5WlndabS1Fm8dJbYS5GE/s72-c/mangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_315.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_315.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy