දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊයේ අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයාගේ පැටිකිරිය මෙන්න
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊයේ අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයාගේ පැටිකිරිය මෙන්න

PropellerAds

පා ස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ප්‍රහාරකයාගේ දේශණ සංවිධානය කිරිම ඇතුළු චෝදනා රැසකට අදාළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ...

නාමල්ට පරදින්න බෑ කියා සජිත් කොළඹට පනී.. සජිත්ට පරදින්න බැරිව රනිල් ජාතික ලයිස්තුවට පනී !
‘මදීනා ෆුඩ්ස්’ රටටම ලෝකයටම කුණු කෑම කවා, බෙදා හැර මාට්ටුයි.. කුණු කෑම ටොන් 17ක් අල්ලයි !
නිදහස් දින පෙලපාලියෙන් ආබාධිත රණවිරුවන් ඉවත් කෙරේ !
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ප්‍රහාරකයාගේ දේශණ සංවිධානය කිරිම ඇතුළු චෝදනා රැසකට අදාළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කල්පිටියේදී ඊයේ (3දා) සවස අත්අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය නගරයේ හතර වන හරස් වන විදියේ පදිංචිකරුවකු බව කියයි.

පාස්කු ප්‍රහාරය මෙහෙයවමින් එම ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කළ සහරාන් හෂීම් හා මෙම ප්‍රහාරයට සම්බන්ධ අනෙක් පුද්ගලයකු වන මෙහොමඩ් ඉබ්‍රහිම් ඇතුළු පිරිස ගෙන්වා මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ අරාබි පාසලක දේශණ පැවැත්වමින් අදාළ කටයුතු සංවිධානය කිරිම ඇතුළු කරුණු රැසක් සම්බන්ධව අදාල සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු මදුරන්කුලිය අරාබි විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක් වෙත 3 දින රාත්‍රියේ රැගෙන ඒමේන් පසුව අදාළ ගොඩනැගිල්ල දැඩි පරික්ෂාවකට ලක් කිරිම සිදුවිනි .

එය පරික්ෂා කිරිමේන් පසුව අදාල සැකකරු ලබා දි තිබු තොරතුරු මත ලිපි ලේඛණ රැසක් ද අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු කණ්ඩායම භාරයට ගැනිම සිදුවු බව කියයි.

සැකකරු මෙම මදුරන්කුලිය ස්ථානයට අවස්ථා කිපයකදී පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් කැදවා  දේශණ රැසක් පවත්වා ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රදවා ගනිමින් ප්‍රශ්ණ කිරිමට නියමිත බව කියයි.

ඒ සමගම මෙම සිද්දයට සම්බන්ධ තවත් සැකකරුවන් විශාල පිරිසක් අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ අරඹා ඇති බවද කියයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊයේ අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයාගේ පැටිකිරිය මෙන්න
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊයේ අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයාගේ පැටිකිරිය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHj7-UMXLiiBAZbomYu3oINUQ0YElxDhJd93Pn8Oq-5vgwPq8zj4e35RMMCN8z5opk3yXNyeN2_vXNyBHW5C3AO-oR32JpZasdZ6GvdpgCSotC6mCIbT0v5ZL5jCmcD3kyZy_xx-v1Jjc/s320/e73934fbe8bf58865ff6af9f9530f0a137c62eee.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHj7-UMXLiiBAZbomYu3oINUQ0YElxDhJd93Pn8Oq-5vgwPq8zj4e35RMMCN8z5opk3yXNyeN2_vXNyBHW5C3AO-oR32JpZasdZ6GvdpgCSotC6mCIbT0v5ZL5jCmcD3kyZy_xx-v1Jjc/s72-c/e73934fbe8bf58865ff6af9f9530f0a137c62eee.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy