ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 ලෝක කුසලාන අවසාන මහා තරඟය පාවා දුන්නේ යැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍ර...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 ලෝක කුසලාන අවසාන මහා තරඟය පාවා දුන්නේ යැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රතිචාර දක්වයි.
අදාළ ප්‍රකාශය කළ මෙරට ක්‍රීඩා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි එම කවුන්සිලය සඳහන් කරයි.
අදාළ ප්‍රකාශය සිදු කිරීම ගැන හිටපු ඇමතිවරයා සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව පරීක්ෂණයක් ආරම්භ කිරීමට තරම් වැදගත් කාරණාවක් ඇතිදැයි එහිදී විමසා බැලීමට නියමිත බව ද සඳහන්ය.
2011 වසරේ පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරඟය පාවා දුන් බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් එයට ක්‍රීඩකයින් සම්බන්ධය තමන් නොසිතන බවද ඔහු කියා සිටියේය.

COMMENTS