දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්
Homeප්‍රවෘත්ති

කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්

PropellerAds

ලො ව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත. තේ, කුළුබඩු, පෞද්ගලික ආරක්ෂක උපකරණ, සන...

අපවත් වූ පල්ලේගම හිමිගේ කෝටි ගාණක සුපිරි වාහන බෙදා ගනී!
ඇල්ලූ බිග් මැච් ට්‍රක් එක රිලීස් කරගන්න කියා ජනපති ලේකම්ගේ පුතාගෙන් DIG ට කෝල් එකක්!
රුපියල නගිනවා කියන එකෙන් ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා කියන්න බෑ! පහුගිය දිනවල රුපියල උඩ ගියා කියලා උඩ පැන පැන කියපු මාධ්‍ය නාඩගම්කාරයන්ට මහබැංකු අධිපති ආර්ථික විද්‍යා පාඩමක් උගන්වයි! (VIDEO)
ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත.

තේ, කුළුබඩු, පෞද්ගලික ආරක්ෂක උපකරණ, සනීපාරක්ෂක අත් පිසින කඩදාසි, සකස් කළ ආහාර පලතුරු එළවළු හා මුහුදු ආරක්ෂක ආහාර සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සඳහන් කරයි.
දැනටමත් රටවල් ගණනාවකින්ම විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව වසංගත තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන දිරිගැන්වීම සඳහා විදේශ අමාත්‍යංශය මැදිහත්ව කටයුතු කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්
කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIHTfOhWKHfUW2eSjNL3VX0ZiAGoTYuE15IfkW7N8nqfD96kUbxgW_5s6jB5WwQPp9hGCHWjMAqVMf6O3b0SV7H6lRD2P3Ta9x_tPmOnDx6bVK1_st9ThHoGm42_zrNY1EYPC11ytTz-w/s320/4548777.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIHTfOhWKHfUW2eSjNL3VX0ZiAGoTYuE15IfkW7N8nqfD96kUbxgW_5s6jB5WwQPp9hGCHWjMAqVMf6O3b0SV7H6lRD2P3Ta9x_tPmOnDx6bVK1_st9ThHoGm42_zrNY1EYPC11ytTz-w/s72-c/4548777.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy