හි ටපු අමාත්‍යවරයෙකු වු පාඨලී චම්පික රණවක මහතා නව ලිබරල් ආර්ථිකයකට තදින්ම ඇබ්බැහි වී ඔහු හිටපු අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ...
හිටපු අමාත්‍යවරයෙකු වු පාඨලී චම්පික රණවක මහතා නව ලිබරල් ආර්ථිකයකට තදින්ම ඇබ්බැහි වී ඔහු හිටපු අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ කොපියක් බවට පත්වී තිබීම කණගාටුවට කරුණක් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක මහතා පුරා වසර 25කට අධික කාලයක් මෙරට ජාතිකත්ව අරගලවලදී එකම කඳවුරක සිට සටන් කරන ලදී.
තමන් සමඟ සිටියදී ජාතිකත්වය, දේශියත්වය, පරිසරය හා කෘෂිකර්මය ආදී කරුණු සම්බන්ධයෙන් රණවක මහතා ධනාත්මකව කටයුතු කළමුත් අදවන විට ඔහු පරිසරය විනාස කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම සංවර්ධන සේ සලකන තත්ත්වයකට වැටී තිබෙන බව පෙන්වා දෙන රතන හිමියන් එය රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනයට හරි පුර්ණ ලෙස අනුගත වීමක් බවද පෙන්වා දෙයි.
ඒෂියන් මිරර්

COMMENTS