දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාහනේ සුක්කානම මෛත්‍රි අතේ තිබුණට ඇක්සලේටරය තියෙන්නෙ රනිල්ගේ අතේ
Homeප්‍රවෘත්ති

වාහනේ සුක්කානම මෛත්‍රි අතේ තිබුණට ඇක්සලේටරය තියෙන්නෙ රනිල්ගේ අතේ

PropellerAds

දැන් වාහනේ සුක්කානම තියෙන්නේ මෛත්‍රීගෙ අතේ වුණත් බ්‍රේක් එකයි ඇක්සලේටර් එකයි තියෙන්නේ රනිල්ගෙ අතේ“ යැයි ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත ...

එස්.බී නාවින්න ඇමති ධූරයක් බාරගන්න සූදානම්! සන්ධානයේ මන්ත්‍රීවරු 95 දෙනාගේ සහය මහින්ද - මෛත්‍රීට
"මාව හිරේ දැම්මත් මම පක්ෂය මාරු කරන්නේ නෑ" - රන්ජන්
"ජනපති යනවනම් අපි සුබ පතනවා - අගමැති රනිල් බව ස්ථිරයි" - අජිත් පී ‌පෙරේරා ‌
වාහනේ සුක්කානම මෛත්‍රි අතේ තිබුණට ඇක්සලේටරය තියෙන්නෙ රනිල්ගේ අතේ

දැන් වාහනේ සුක්කානම තියෙන්නේ මෛත්‍රීගෙ අතේ වුණත් බ්‍රේක් එකයි ඇක්සලේටර් එකයි තියෙන්නේ රනිල්ගෙ අතේ“ යැයි ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“හරියට මී හරකයි එළ හරකයි ඈඳුවා වගේ. දෙන්න දෙපැත්තට යන්නේ. ඉස්සරහට යන්න බැහැ. හතරගාතෙන් වැටුණු ආණ්ඩුව හතර පාරක් කැබිනට් එක සංශෝධනය කළා“ යැයි ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති රැස්වීමකදී මන්ත්‍රිවරයා මේ බව පැවසී ය.

සමන්ත විද්‍යාරත්න මහතා එහිදී මෙසේද කීය.

“අපේ රටේ මේ වගේ මහජන මුදල් බොහෝවිට කාබාසිනියා වෙනවා. වංචා වෙනවා. මහජන මුදල් අල්ලස් ලෙස ගන්න ගිහින් ලොකු ලොකු අයත් ළඟදී අහුවුණා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නෝනාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාර්ය මණ්ඩල ප්‍රධානී, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්කරගත්ත මහ බැංකු ප්‍රධානියා මේ හැමෝම මුදල් වංචාවලට අහුවුණා. ඒ විදියට බලනවිට ලංකාවෙ ලොකුම හොරු ඉන්නේ රටේ දේශපාලන ප්‍රධානීන් ළඟයි. මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමය තිබියදී මේ රට හදන්න බැහැ. මේක වෙනස් කරන්න ඕනෑ.“

“අද රනිල්ට - මෛත්‍රිට තිබෙන්නේ රටේ ප්‍රශ්න නොවේ. ඒ අය තමන්ගේ නායකකම් බේරගන්න ලොකු අර්බුදයක පැටලිලා. තත්ත්වය වෙනස් කරන්න නම් මේ අවුරුදු 70ක දේශපාලන ගමන්මඟ වෙනස් කරන්න ඕනෑ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ අපට බලය දෙන්න.“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහනේ සුක්කානම මෛත්‍රි අතේ තිබුණට ඇක්සලේටරය තියෙන්නෙ රනිල්ගේ අතේ
වාහනේ සුක්කානම මෛත්‍රි අතේ තිබුණට ඇක්සලේටරය තියෙන්නෙ රනිල්ගේ අතේ
http://am.lk/media/k2/items/cache/a7f1fa426c103a797a181831ddd09787_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_127.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_127.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy