දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
Homeප්‍රවෘත්ති

මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

PropellerAds

Save a Paw  සංවිධානය විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණ අතර එයට සහභාගී වූ  පුජ්‍ය ඔමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ  විසින් මිගමුවේදී වෙඩි...

පරිගණක ස්පර්ශ තිර භාවිතයෙන් ලිඛිත පරික්ෂණයක්! අලුතින් රියදුරු බලපත්‍රය ගන්නේ මෙහෙමයි
මෛත්‍රීව අන්දවයි? ග්‍රාමශක්තියේදී ජනපතිගෙන් අසන ප්‍රශ්න කලින් දීලා
විරුද්ධවාදීන් සිරගත කර ජනාධිපතිවරණය පැවැත්වීමේ සැලසුමක්?
Save a Paw  සංවිධානය විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණ අතර එයට සහභාගී වූ  පුජ්‍ය ඔමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ  විසින් මිගමුවේදී වෙඩි තබා ඝාතනය කළ මැක්ස් නම් සුනඛයා සහ සත්ව හිංසන පනත පිලිබඳව මාධ්‍ය අමතා කතා කරන ලදී.


වෙසක් පොහොය වැනි දිනකදී සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර ඇති ස්වාමින්වහන්සේ  මෙම සිදුවීමට වගකියුතු අපරාධකරුට නිදොස් කිරිමට සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එය සිදුවන්නේ පොලීසිය හරහා බවත් ප්‍රකාශ කොට සිටියි. තවදුරටත් අදහස් දැක්වූ අතිපුජ්‍ය ඔමල්පේ සෝභිත ස්වාමින්වහන්සේ විසින් මෙසේ අදහස් දක්වන ලදි.

” අපට පේන දේ තමයි පවත්නා නීතිය ඉතාමත් යල්පැන ගිය එකක් බව. 1907 අංක 13 දරණ සත්ව හිංසාව පිළිබඳව මේ පනවා ඇති නීතිය මේ රටට මේ වර්තමානයේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සත්ව හිංසනය යටතේ අත්අඩංගුවට ගන්නා වැරදිකරුවන් රු 100ක් දීලා හිනා වෙවී යනවා. කාටද මේ හිනාවෙන්නේ.රුපියල් 100ක දඩයක් ගෙවලා හිනාවේිවි යනවා. ⁣

හිනාවෙන්නේ ලෝකයේ සදාචාරයට,ලෝකයේ ශිෂ්ටාචාරයට මේ රටේ සත්වයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩකරන සංවිධාන වලට තමා අර විදිහට උපහාසාත්මක ආකාරයට හිනාවන්නේ.ඒ නිසා අලුත් නීති සම්මත කර ගත යුතුයි. ඒ නිසා මේ තියෙන නීතියවත් ක්‍රියාත්මක කිරීමට නියමිත පිරිස් පොලීසිය,නීතිපති දෙපාර්තමේන්තුව පවත්නා නීතියවත් නිසි ලස ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම අපේ බේදවාචකයක්. මේ වෙසක් පෙහොය දා අහිංසක සුනඛකයෙක් කෲරතර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සාක්කි සහිතව අපි දැක්කා. අවාසනාව මේ දසදහස් ගණනක් ඇස් වලට දකින්ට ලැබුන සාධකය ප්‍රතික්ෂේප කරමින් අද⁣ මේ ධාමරිකයාව,මේ කෲරතර මනුස්සයා අහිංසකයෙක් හැටියට නිදහස් කිරීමේ කුමන්ත්‍රණ ව්‍යාපාරයක් යන බව පැහැදිලියි. කුමන්ත්‍රණයේ නිර්මාණකරු ⁣තමා නීතිය රකින්ඩ ඉන්න සිවිල් සමාජයේ ආරක්ෂාකරු වන පොලීසිය.

මේ දිනවල කොවිඩ් 19 වසංගතය ඉදිරි⁣යේ පොලීසිය ක්‍රියාකරන අතිවිශිෂ්ට විදිහඅපි දැක්කා.නමුත් මේ වෙසක් පොහොය දා අර අහිංසක සුනඛයා මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ පොලීසියේ හිටපු උසස් නිලධාරියෙක් තමන්ගේ කමට සලකගෙන මේ අපරාධකාරයාට සුදුහුණු ගාන්න පොලිසිය ඉදිරිපත් වෙනවා කියන සාධාරණ සැකයක් අපට මතුවෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට Save a Paw  සංවිධානයේ  සංවිධායකවරිය ශිවන්ති සන්සෝනි, සහ ජනාධිපති නීතිද යු.ආර්ද සාල්වා මහතානීතිද සේනක වීරරත්න, නීතිඥ අෂාන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhppuCXhEvwxt4NXVUfIXIarkSzPFE2oJjm5mUhBrPDRUQgN6pyAjM2azKmoaf9zLboFVvTOBZ2GSWtJ2BMuxUSpYDhyphenhyphenQu5XIETZ5logacOA5CBzU03asETZUra2E0jvTclHIPfqlagfH4/s320/sobitha-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhppuCXhEvwxt4NXVUfIXIarkSzPFE2oJjm5mUhBrPDRUQgN6pyAjM2azKmoaf9zLboFVvTOBZ2GSWtJ2BMuxUSpYDhyphenhyphenQu5XIETZ5logacOA5CBzU03asETZUra2E0jvTclHIPfqlagfH4/s72-c/sobitha-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_707.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_707.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy