දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පරිගණක ස්පර්ශ තිර භාවිතයෙන් ලිඛිත පරික්ෂණයක්! අලුතින් රියදුරු බලපත්‍රය ගන්නේ මෙහෙමයි
Homeප්‍රවෘත්ති

පරිගණක ස්පර්ශ තිර භාවිතයෙන් ලිඛිත පරික්ෂණයක්! අලුතින් රියදුරු බලපත්‍රය ගන්නේ මෙහෙමයි

PropellerAds

පරිගණක ස්පර්ශ තිර භාවිතා ක්‍රමය භාවිතයෙන් රියදුරු ලිඛිත පරික්ෂණ පවැත්වීමේ ක්‍රමවේදය ඊයේ(12) සිට ආරම්භ කෙරිණි. ඒ අනුව ප්‍රථම අදියර යටතේ රු...

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද වැඩ භාර ගනී - නව ජනපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි !
එජාපයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ හේතුව හෙළි වේ
පරිගණක ස්පර්ශ තිර භාවිතයෙන් ලිඛිත පරික්ෂණයක්! අලුතින් රියදුරු බලපත්‍රය ගන්නේ මෙහෙමයි

පරිගණක ස්පර්ශ තිර භාවිතා ක්‍රමය භාවිතයෙන් රියදුරු ලිඛිත පරික්ෂණ පවැත්වීමේ ක්‍රමවේදය ඊයේ(12) සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 39 ක වියදමින් පරිගණක තිර 143ක් සවිකර ඇති අතර වේරහැර කාර්යාලයේදී මෙම පහසුකම් ඊයේ (12) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන සේවයට විවෘත විය.

ලබන වසරේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය කාර්යාල 24 සඳහාම මෙම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ලිඛිත පරීක්ෂණය සඳහා දිනකට අයදුම්කරුවන් 3000 ක් පමණ කොළඹ ඇතුළුව දිවයින පුරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා කාර්යාල වෙත යොමු වේ. වේරහැර කාර්යාලය වෙත පමණක් දිනකට 350ක් පමණ අයදුම්කරුවන් ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී අයදුම්කරුවන් හට ප්‍රමාදවීම් ද, ලිඛිත පරීක්ෂණය පැවැත්වීමේදි විවිධ පරිපාලනමය ගැටළු ද මතු වි තිබූ අතර ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුතු මෙම නව ක්‍රමය හදුන්වාදීමේදි අයදුම්කරුවන්ට මුහුණුදීමට සිදු වන අපහසුතාවයන් අවම කරලීමට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හැකි වන විශ්වාසය පල කෙරේ. නව ක්‍රමය අනුව පරිගණක තිරයේ දිස්වන ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු ස්පර්ශ කිරිමේන් ලබා දිය හැක. මෙයට අමතරව අයදුම්කරුවන්ට තමා සැපයු පිළිතුර පිළිබදව නැවත පරික්ෂා කිරිමට හා පිළිතුරු සංශෝධනය කිරිමට හැකි වේ. ඊට අමතරව මෙම ක්‍රමය තුලින් පහත සදහන් ප්‍රතිලාභ අයදුම්කරුවන්ට ලැබෙනු ඇත.

· එම අවස්ථාවේදිම තමා මුහුණ දුන් විභාග පරික්ෂණයේ ප්‍රතිඵල පරිගණක තිරය තුල දිස්වීම

· විභාගය සදහා ඉතිරිව ඇති කාල සීමාව පරිගණක තිරය මත සදහන් වීම.

· එක් එක් අයදුම්කරු පරික්ෂණයට මුහුණ දි අවසන් වු වහාම ඔවුන්ගෙන් සමත් අය හට පුහුණුවන්නකුගේ අවසරපත්‍රය ලබා ගැනිමට ද අසමත් අයට යළි පරික්ෂණය සදහා දිනයක් ලබා ගැනිමටද අප්‍රමාදව කටයුතු කළ හැකි වීම.

· ඕනෑම අවස්ථාවකදි විභාග අපේක්ෂකයකු විසින් සලකුණු පිළිතුරු මොනවාද යන්න හා එම අපේක්ෂකයා ලබා ගත් ලකුණු පිළිබද වෙනස් කළ නොහැකි විගණන සටහන් පරිගණක පද්ධතියෙන් සටහන්ව තිබිම හා ඒවා යළි විමර්ෂණයට ලක් කළ හැකි විම.

ඒ අනුව ඉහතින් සදහන් පරිදි මෙම නව ස්පර්ශ තිර ආශ්‍රයෙන් රියදුරු බලපත්‍ර පරික්ෂණය පැවැත්විම මගින් ඒ සදහා සහභාගීවන අපෙක්ෂකයින්ටත්, දෙපාර්තමේන්තුවටත් ඉතා විශාල කාර්යක්ෂමතාවයක් ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරිගණක ස්පර්ශ තිර භාවිතයෙන් ලිඛිත පරික්ෂණයක්! අලුතින් රියදුරු බලපත්‍රය ගන්නේ මෙහෙමයි
පරිගණක ස්පර්ශ තිර භාවිතයෙන් ලිඛිත පරික්ෂණයක්! අලුතින් රියදුරු බලපත්‍රය ගන්නේ මෙහෙමයි
http://am.lk/media/k2/items/cache/b0896db6d68df6eb3131e71fc9b207cb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_459.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_459.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy