දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මෛත්‍රීව අන්දවයි? ග්‍රාමශක්තියේදී ජනපතිගෙන් අසන ප්‍රශ්න කලින් දීලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති යටිනුවර කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාමශක්ති ජාතික වැඩසටහනේදී තම ගම්...

මෛත්‍රීව අන්දවයි? ග්‍රාමශක්තියේදී ජනපතිගෙන් අසන ප්‍රශ්න කලින් දීලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති යටිනුවර කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාමශක්ති ජාතික වැඩසටහනේදී තම ගම්මානවල ගැටලු හා ප්‍රශ්න ජනාධිපතිවරයාගෙන් ඇසීමට ඉඩ නොදුන් බව කියමින් කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරයේ ලේකම්වරයා ඇතුළු ගම්වාසීහු කිහිපදෙනෙක් එම වැඩසටහන අවසානයේදී විරෝධය දක්වා තිබේ.

එහි සිටි රජයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තමන්ට ප්‍රශ්න ලබා දුන් බවත් තමන් පදිංචි ප්‍රදේශයේ සුසාන භූමිය සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් කිරීමට එය සංවිධාන කළ රාජ්‍ය නිලධාරීන් ඉඩ නොදුන් බවද එහිදී ඔවුන් චෝදනා කළේය.

ඊයේ උත්සවය අවසානයේ ඇති වූ කලහකාරී තත්ත්වය කාගේ හෝ උසිගැන්වීමකට අනුව සිදු කළ එකක් බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසී ය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රීව අන්දවයි? ග්‍රාමශක්තියේදී ජනපතිගෙන් අසන ප්‍රශ්න කලින් දීලා
මෛත්‍රීව අන්දවයි? ග්‍රාමශක්තියේදී ජනපතිගෙන් අසන ප්‍රශ්න කලින් දීලා
http://am.lk/media/k2/items/cache/8df104557dc1b6c89c2e76c95777e583_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_192.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_192.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy