දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා සහ ඇමරිකා සහයෝගිතාවයට පිටුවහලක්: 'බ්‍රැන්ඩික්ස්' නිපදවූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ඇමරිකාවට.
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා සහ ඇමරිකා සහයෝගිතාවයට පිටුවහලක්: 'බ්‍රැන්ඩික්ස්' නිපදවූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ඇමරිකාවට.

PropellerAds

ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්...

‘නාමල්ට එක්වෙන්න.. සල්ලි දෙන්නම්..’ කියමින් නෙවිල්ගේ දුරකනතයෙන් මහින්ද මන්ත‍්‍රීලාට අමතයි!
මගේ පුතා අනිවාර්යයෙන් දිනනවා!
බංගලාදේශය හැරදා එන්න එපා - එරට ලාංකික ආයෝජකයන්ට ජනපති කියයි
ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් වෙත සංකේතාත්මකව බාර දෙනු ලැබිය.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම අවස්ථාව සඳහා ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂද සහභාගී විය.

එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.

'' ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන් හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා''


මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ්හි අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

''කොවිඞ් 19 වසංගතය හේතුවෙන වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවලට මෙන්ම අපනයන වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරීත්වයට ද බලපෑම් එල්ල වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් තුළ වුව ද එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම සතුටට කරුණක්. ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගීතාවට මෙය මනා පිටුවහලක් වනවා නොඅනුමානයි.''  යයි එහිදී අදහස් දැක්වූ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල පැවසුවාය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා සහ ඇමරිකා සහයෝගිතාවයට පිටුවහලක්: 'බ්‍රැන්ඩික්ස්' නිපදවූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ඇමරිකාවට.
ශ්‍රී ලංකා සහ ඇමරිකා සහයෝගිතාවයට පිටුවහලක්: 'බ්‍රැන්ඩික්ස්' නිපදවූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ඇමරිකාවට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH1XysyQ5oDo8-GX_Ee7rE4fAXohiEdSIGIq5_79P0e7R9rchjZ0h4ECGLpk1ls-BPKgCocrEmrDUom2emdwL8uaNxJtjLSqlTRaI_EFirGfLYFBma4d-s2xZQH-QEie6w4mkzIdWC2O8/s320/Brandix-Basildffg89.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH1XysyQ5oDo8-GX_Ee7rE4fAXohiEdSIGIq5_79P0e7R9rchjZ0h4ECGLpk1ls-BPKgCocrEmrDUom2emdwL8uaNxJtjLSqlTRaI_EFirGfLYFBma4d-s2xZQH-QEie6w4mkzIdWC2O8/s72-c/Brandix-Basildffg89.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_635.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_635.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy