දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බංගලාදේශය හැරදා එන්න එපා - එරට ලාංකික ආයෝජකයන්ට ජනපති කියයි

මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්‍ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා  ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහ...

මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්‍ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා  ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඇය මේ මොහොතේ ගැටලුවකට මුහුණ දී සිටියද ඇය සම්බන්ධයෙන් ඒ අගය කිරීම තමන් සිදු කරන බවද ඔහු සදහන් කරයි.

බංගල දේශයේ විපක්ෂ නායකවරිය නිදහස් කිරීමට ගෙන ඇති තීන්දුව හොඳ තීන්දුවක් වශයෙන් තමන් පිළිගන්නා බවත් එය මීට පෙර සිදු කෙලේ නම් තවදුරටත් ෂික් හසිනා අගමැති ධුරයේ රැඳෙනු ඇති බවද ඔහු පවසයි.

බංගලා දේශය තුළ ඉක්මනින් සාමකාමී වාතාවරණයක් නිර්මාණය වෙතැයි තමන් බලාපොරොත්තු වන බවද පවසන ජනාධිපතිවරයා බංගලාදේශයේ ආයෝජනය කර ඇති සියලුම ශ්‍රී ලාංකිකයන් තවදුරටත් එහි රැඳී සිටින ලෙසත් ඉල්ලා සිටියි.

එරට දැනට පවතින කෙටිකාලීන අර්බුදය ඉක්මනින් විසෙඳනු ඇති බවද බංගලාදේශය ව්‍යාපාර සඳහා හොඳ ස්ථානයක් බවත් එය අතහැර නොඑන ලෙසත් ඔහු එහි සිටින  ශ්‍රී ලාංකික ආයෝජකයන්ගෙන්  ඉල්ලා සිටී.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28889,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බංගලාදේශය හැරදා එන්න එපා - එරට ලාංකික ආයෝජකයන්ට ජනපති කියයි
බංගලාදේශය හැරදා එන්න එපා - එරට ලාංකික ආයෝජකයන්ට ජනපති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihDHXRx3wHNmlOU5QvYlcWB6Xm10Mx8tLGsiEL3_9Zw2sbMQmUtBRGZToDfWHBlLvvO_yLO63J-pr1WQXWYYdj6Q4YrfqSJAABMI0PlmZTH7BtplWpyJfpuX3LbuGFt3GU-mBS2Uuor74lvpaH3qrkkYDA_0m0mremgWMTRnNqDccsIcBZz0QYc66NRmr6/s320/ramil.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihDHXRx3wHNmlOU5QvYlcWB6Xm10Mx8tLGsiEL3_9Zw2sbMQmUtBRGZToDfWHBlLvvO_yLO63J-pr1WQXWYYdj6Q4YrfqSJAABMI0PlmZTH7BtplWpyJfpuX3LbuGFt3GU-mBS2Uuor74lvpaH3qrkkYDA_0m0mremgWMTRnNqDccsIcBZz0QYc66NRmr6/s72-c/ramil.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy