දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිරෝධායන නීති කඩාගෙන රත්නජීවන් හූල් දියණිය සමග කොමිසමට එයි - මැතිවරණ කොමිසම විෂබීජහරණය කෙරේ !
Homeප්‍රවෘත්ති

නිරෝධායන නීති කඩාගෙන රත්නජීවන් හූල් දියණිය සමග කොමිසමට එයි - මැතිවරණ කොමිසම විෂබීජහරණය කෙරේ !

PropellerAds

කො රෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දින 14ක් නිරෝධායනයට ලක්ව සිටීමට නියමව සිටින සිය දියණිය ද සමග මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත...

champika ranawaka
බදියුදීන් ඇමතිකමෙන් අස්වෙනවා - දයා ගමගේ
ඥාණසාර හිමි අද නිදහස්.. වැලිකඩ සිට රිය පෙරහරකින් කැදවාගෙන යයි.. පලමු පූජාව ගංගාරාමයේ !
කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දින 14ක් නිරෝධායනයට ලක්ව සිටීමට නියමව සිටින සිය දියණිය ද සමග මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඊයේ (19දා) සහ පෙරේදා (18දා) රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමට පැමිණ ඇත.
විදේශගතව සිට ශ‍්‍රී ලංකාවට පැමිණි එම දියණිය හෝටලයක දින 14ක් නිරෝධායනයට ලක්වීමෙන් පසු තව දින 14ක් නිවසේ නිරෝධායනයට ලක්වීමේ අවසරය මත පෙරේදා ඉන් ඉවත්ව තිබේ.

චෙම්මිනි පාර, නල්ලූර්, යාපනය යන ලිපිනය දරන නිවසට ඇය රැගෙන යනු වෙනුවට මහාචාර්ය හූල් සිය දියණිය සමග යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් මෙසේ දින දෙකක් මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

මේ සම්බන්ධව තොරතු දැනගත් වහාම මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩලය ඊයේ (19දා* විරෝධය පා ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන් මැතිවරණ කොමිසමෙන් පිටව ගොස් තිබේ.

දින 14 නිරෝධායන නීති ද උල්ලංඝණය කරමින් මහාචාර්ය හූල් මහතා සිය දියණිය මැතිවරණ කොමිසමට රැගෙන එ්මෙන් තමන් මෙන්ම දිනපතා මැතිවරණ කොමිසමට පැමිණෙන දේශපාලඥයින් සහ විවිධ නිලධාරීන් ද අවදානමට ලක්කර ඇතැයි මැතිවරණ කාර්යාලයේ සේවකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධව රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාලයෙන් කළ විමසීමේදී එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඔහුගේ දියණිය මැතිවරණ කාර්යාලයේ සේවකයින්ගේ විරෝධය හමුවේ ඊයේ දහවල් මැතිවරණ කොමිසමෙන් පිටව ගිය බවත් ඔවුන් පිට ගිය පසු මැතිවරණ කාර්යාල පරිශ‍්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කළ බවත්ය.

එසේම අද (20දා) පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැුස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස මහාචාර්ය හූල්ට දැනුම්දුන් බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරෝධායන නීති කඩාගෙන රත්නජීවන් හූල් දියණිය සමග කොමිසමට එයි - මැතිවරණ කොමිසම විෂබීජහරණය කෙරේ !
නිරෝධායන නීති කඩාගෙන රත්නජීවන් හූල් දියණිය සමග කොමිසමට එයි - මැතිවරණ කොමිසම විෂබීජහරණය කෙරේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLAEFTnCK7ZC16SL8KCjqtn7_82IEcnHvulMpbmZsgWxfS0AlWjOvC-qiSTVHVSVzgwqsFB3ojzCv5Gmk8l3ONi058sBBQ5tR6ax0hWRO4vHViz-pUqSxg5YgLZ4YeVz_2bGihuNN6W1o/s320/image_434988c9d0.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLAEFTnCK7ZC16SL8KCjqtn7_82IEcnHvulMpbmZsgWxfS0AlWjOvC-qiSTVHVSVzgwqsFB3ojzCv5Gmk8l3ONi058sBBQ5tR6ax0hWRO4vHViz-pUqSxg5YgLZ4YeVz_2bGihuNN6W1o/s72-c/image_434988c9d0.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_618.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_618.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy