වි දුලි බල මණ්ඩලය විසින් විදුලි ධාරිතා මිලදී ගැනිමේ දී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී ච...
විදුලි බල මණ්ඩලය විසින් විදුලි ධාරිතා මිලදී ගැනිමේ දී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නකුත් කර ඇත. ලබන මස 07 වන දින අදාල කොමිසන් සහභාව ඉදිරියේ පෙනී සිටින ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට දැනුමදී ඇති බව වාර්තා වෙයි.
විදුලි බලමණ්ඩලය විසින් විදුලි ධාරිතා මිළදී ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධ පැමිණිලි විභාගය ඊයේ දිනයේදී සිදු කෙරුණු අතර එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සාක්ෂි ලබාදී ඇත.

විදුලි බලමණ්ඩලය විසින් විදුලි ධාරිතා මිළදී ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධ පැමිණිලි විභාගය ඊයේ දිනයේදී සිදු කෙරුණු අතර එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සාක්ෂි ලබාදී ඇත.

COMMENTS