පි ටකොටුව ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ විසූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු හදිසියේ මියගොස් ඇත. 29 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ ...
පිටකොටුව ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ විසූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු හදිසියේ මියගොස් ඇත.
29 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනයෙන්දැයි සැකයක් සෞඛ්‍ය අංශවලට මතුව තිබේ.
ඒ හේතුවෙන් ඔහුගේ මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
දැඩිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ තම සහෝදරිය පදිංචිව සිටින ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ නිවසක සිටියදී ය.
මිය යෑමට පෙර මෙම පුද්ගලයාට හුස්ම ගැනීමේ අපහසුතාවයකින් තිබී ඇති බවද සෞඛ්‍ය බලධාරීන් කියති.

COMMENTS