පා ර්ලිමේන්තුව කැඳවන්නැයි කිව්වද ආණ්ඩුව තම පාර්ශව විශ්වාස නොකරන නිසා එය නොකැඳවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන්...
පාර්ලිමේන්තුව කැඳවන්නැයි කිව්වද ආණ්ඩුව තම පාර්ශව විශ්වාස නොකරන නිසා එය නොකැඳවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සියලු යෝජනා වලට සහාය දෙන බවත්, මුදල් සියල්ල අනුමත කරදෙන බවත්, ආණ්ඩුව පෙරළන්නේ නැති බවටත්, කකුලෙන් අදින්නේ නැති බවටත් පොරොන්දු වූවද ආණ්ඩුව ඒවා විශ්වාස නොකරන බව ඔහු පැවසීය.
මන්රීවරයා ඒ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙරටට ලැබී ඇති බව කියන විදේශ ආධාර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ මුදල් ආධාර දෙන බව පැවසුවද ඒවා මෙරටට ලැබීමේ ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් ගතවන බවයි.

COMMENTS