මා තලේ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සෙබළකුගේ මවට සහ පියාට ද වෛරසය ආසාදන වී තිබේ. යටවත්ත සැලගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට මෙස...
මාතලේ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සෙබළකුගේ මවට සහ පියාට ද වෛරසය ආසාදන වී තිබේ.
යටවත්ත සැලගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වූ බව තහවුරු වූයේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
ආසාදිත හමුදා සෙබලා තම නිවසේ දෙමාපියන් සමඟ රැඳී සිට ඇති නිසා වෛරස ආසාදන වී ඇති බවත් ඔවුන් ඉරණවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS