ජාතික ගමනාගමන කොමිසමේ බලපත්‍රයක් නොමැතිව ධාවනය කෙරෙන මගී බස් රථ සදහා අය කෙරෙන දඩ මුදල රුපියල් දෙලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ. අද (23) රජයේ ප...
ජාතික ගමනාගමන කොමිසමේ බලපත්‍රයක් නොමැතිව ධාවනය කෙරෙන මගී බස් රථ සදහා අය කෙරෙන දඩ මුදල රුපියල් දෙලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ.
අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිවූ බවයි.
COMMENTS